Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පැටියා;17360583 said:
    ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ,
    ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්.
    ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.

    උබේ කටට මෙව්වා එකක් දාන්න වටිනවා.... :yes:
    http://dialcom.lk/MobilePhones.php?cat_mob=49
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පැටියා;17360583 said:
    ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ,
    ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්.
    ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.

    Meh ponnaya kiwwa they perfectly true.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පැටියා;17360635 said:
    70 දීලා S5 එකක් ගනිං :D
    සින්සුන්ග් ගන්නවට වඩා වහකාලා කැලේ පනින එක හොඳයි:growl: