Xiaomi Mi5 ෆොන් එක හොඳද?

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Xiaomi Mi5 ෆොන් එක හොඳද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියමු බලන්න.

    224201614903PM_635_xiaomi_mi_5_front_side.jpeg


    Dialcom එකේ 36,900/- ට තියෙනවා (32GB ). ඊට අඩුවෙන් ගන්න තැනක් තිය්යෙනවද?
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Phone ekata covers, accessories mukuth lankaawe ganna na. Habai patta phone eka. Mama March 2017 gaththa ekak. Display, camera, performance, battery life okkoma gana mama patta satis.