xiaomi phone එකක් repair කරන්න හොද තැනක් ....

priyantha3d

Member
May 14, 2009
52
9
0
xiaomi phone එකක් repair කරන්න හොද තැනක් ....

මගේ xiaomi mi 4 එකේ dispaly එක not working . ebay එකෙන් දීස්පල්ය් එකක් ගෙනෙල්ල තියෙන්නේ , එක repalce කරගන්න හොද තැනක් colombo කිරිබත්ගොඩ අවට දන්නා කෙනෙක් කියන්න . මම එක පාරක dialcom හොරුන්ට අහුවෙලා තියෙන්නේ.
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    youtube eke video ekak balala ubama da ganinko,echara amaru wedak nemei.man nam eka parak ohoma display eka da gatta
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම නම් කියන්නේ Dialcomm හදාගනින්. මම මගේ Note 3 එකේ චාර්ජින් අවුලක් ගිහින් එකේ සර්කිට් එක aliexpress එකෙන් ගෙන්න ගත්තා මම එක දාලා හදාගන්න කියලා. ආපු සර්කිට් එක ටිකක් හොදට බලද්දි එකේ චුටි Resistor එකක් යාන්තම් පෑස්සිලා තිබිලද කොහෙද ගැලවිලා ආවා. එකට refund එකක් හම්බවුණා. ඒත් ආයෙත් ඔඩර් කරලා මාසයක් බලන් ඉන්න වෙන හින්දා මම කොල්ලුපිටියේ Dialcomm ගිහින් දුන්නා. දවසෙන් හදලා දුන්නා. රු. 1200 ක් ගියා. දැන් තිබුණා වගේමයි.