jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    මගේ ෆොන් එකේ android 11 තියෙන්නෙ miui 12.5.4 version එක. මේකෙ කොල් රෙකෝඩ් වැඩ කරේ නෑ. මම ගොඩක් ඇප් ට්‍රයි කරා හරි ගියේ නෑ.
    මේක බලන කාට හරි xiaomi phone එකක call recording වැඩ නැත්නම් cube recorder කියන ඇප් එක දාගන්න ඒක වැඩ කරනව. ඒක දාන්න කලින් මම තව මගුලක් කරා ඒක නිසාද දන්නෑ වැඩ කරන්නේ ට්‍රයි කරල බලන්න. වැඩ කරේ නැත්නම් කියන්න කලින් කරපු එක හොයල කියන්නම්.
    wada karanne na