Xiaomi phones

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Xiaomi Mi A2 (Mi 6X) කට්ටිය මොකද හිතන්නේ මේ phone එක ගැන :P:P

    2dqinbr.jpg
    [/IMG]

    හැබැයි පුතේ මේකේ 3.5mm Jack port එකක් එන්නේ නෑලු :angry::angry:උබලගේ අදහස් ටිකක් කොටලා පලයල්ලා phone එක ගැන
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ

    Global rom eke e aul ne
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ

    :shocked::shocked:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ

    (assuming you are on 4G network) i think you hould blame your ISP to not to implement VoLTE in your area or stay on 3G network. hard to blame Xiaomi afaik
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    it is Xiaomi mi 6x, not A2. even it has identical hardware you'll never able to flash Googles stock android. so if you want to buy A2, buy A2. but don't buy Xoaimi Mi 6x which isn't A2.

    2nd no headphone jack is current trend & that might be the future. so you shoud not get angry for adopting industry trends .

    3rd, that phone has huge fuck head camera bump like big dick on your girls pussy. no.... no that isn't a clit, a DICK. so put your phone on a flat surface & generate some music.Taks....Takas.....Taks..Takas haha
     
    :yes:;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ

    :rofl: :rofl: :rofl:

    උඹ එකක් පාවිච්චි කරනවද? කරනවා නම් කරන්නේ මොකක්ද කියල කියපන්කො

    (assuming you are on 4G network) i think you hould blame your ISP to not to implement VoLTE in your area or stay on 3G network. hard to blame Xiaomi afaik

    :yes: :yes: :yes:

    With Mobitel, I have noticed that the phone changes automatically to 3G whenever I make/receive a call and then once the call is ended, it switches back to 4G..I don't know, but this happens in my Mi5.. :baffled:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Xiaomi නන් ජීවිතේට ගන්නෑ මෙහේ ඔතරයිස්ඩ් ඩිලර් කෙනෙක් නැතුව. මගේ රෙඩ්මී 3S pro එකේ touch එක බිම වැටිල නෙමේ නිකන්ම auto touch වෙන්න ගත්තා. ඉට පස්සේ touch screen මෙහෙ නැති නිසා Ali එකෙන් ගෙනල්ල දැම්ම සති දෙකයි එකත් අවුල්... සදා ඔබ මගේ තමා.:(
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    xiaomi ෆෝන්ස් සුපිරි එත් ලංකාවේ නෙට්වර්ක් වලට හරියට සපෝර්ට් කරන් නැ සමහර වෙලාවට ෆොනේ එක ඔන් එකේ තියෙද්දී කෝල්ස් ගන්න බැ

    man dan awrudu ekahamarak Mi Max Global version eka use karanava. network prashna na. build quality nam super... samsung walata wada hodai tharamak durata... battery eka 4850amh nisa davas 4 5 charge nokara use karanna puluwan... Ultrapowersave dammoth sathiyak withara calls walata use karanna puluwan.. ;)

    Video Quality K4 puluwan. slowmotion puluwan. eth video eka echchara sharpness quality ekak na..:sorry: Camera Photo Quality nam Huawei wala wage normal...:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Xiaomi නන් ජීවිතේට ගන්නෑ මෙහේ ඔතරයිස්ඩ් ඩිලර් කෙනෙක් නැතුව. මගේ රෙඩ්මී 3S pro එකේ touch එක බිම වැටිල නෙමේ නිකන්ම auto touch වෙන්න ගත්තා. ඉට පස්සේ touch screen මෙහෙ නැති නිසා Ali එකෙන් ගෙනල්ල දැම්ම සති දෙකයි එකත් අවුල්... සදා ඔබ මගේ තමා.:(

    අපේ office එකේ එකෙක් use කරනවා කිසි අවුලක් නම් නැ :rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    man dan awrudu ekahamarak Mi Max Global version eka use karanava. network prashna na. build quality nam super... samsung walata wada hodai tharamak durata... battery eka 4850amh nisa davas 4 5 charge nokara use karanna puluwan... Ultrapowersave dammoth sathiyak withara calls walata use karanna puluwan.. ;)

    Video Quality K4 puluwan. slowmotion puluwan. eth video eka echchara sharpness quality ekak na..:sorry: Camera Photo Quality nam Huawei wala wage normal...:yes:

    Mi Max එකේ camera එක කොහොමත් එච්චර හොඳට ආවේ නැහැ :yes: Mi Max 2 එකේ නම් දන්නා තරමින් හොඳයි කැමරා ඒක..කොහොමත් දැන් SD625 න් පස්සේ වගේ ආපු SoC තියෙන ෆෝන්ස් වලට Google Camera දාන්න පුළුවන් නේ..ඒක දැම්මහම ඉතින් කොහොමත් සුපිරි..උඹේ එකටත් දාන්න පුළුවන් මම දන්නා තරමින්.. :rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අපේ office එකේ එකෙක් use කරනවා කිසි අවුලක් නම් නැ :rolleyes::rolleyes:

    මනි කියන්නේ ටච් එක ගියොත් අයි දාන උකාරිස් හරියන්නෑ අලුත් එකක්ම ගන්න කියලා..වොරන්ටි නැති නිසා තවත් අවුල්:yes: