මචං Xiaomi phone durable ද? මගෙ දැනට තියෙන්නේ OnePlus3T එකක්. මෙකේ screen එකේ purple colour වෙනවා (Pixcel dead වෙනවා). අලුත් එකක් ගන්න බැලුවේ.
Xiaomi Pocophone එක හොඳයි ද? වෙන recommendations මොනවද? ගන්න හොඳ shop මොනවා ද? Credit card installment වලට ගන්න පුළුවන් තැනක් දන්නවා ද