මේක හොදයි නේද ? යූස් කරන අය පොඩ්ඩක් කියන්න විස්තර..
https://www.gsmarena.com/xiaomi_redmi_10x_4g-10202.php
https://www.gsmarena.com/xiaomi_redmi_10x_4g-10202.php
Oya phone eka nan use karanne ne. Eth digatama use kale Xiomi. Cam eka nan kiyanna taran hodak ne. MIUI OS eka nan marama user friendly.මේක හොදයි නේද ? යූස් කරන අය පොඩ්ඩක් කියන්න විස්තර..
https://www.gsmarena.com/xiaomi_redmi_10x_4g-10202.php
Redmi 10X = Redmi Note 9
Rebrandingඅඩේ ඒ කොහොමද බං එහෙම උනේ ? ඔන්න ඕඩර් කලා 10X එක... ඖලක් නෑනේ ෆෝන්1 හොදයිනේ
Rebranding
uba kohen da order kale..?eka order kala machan.... balamuko aawata passe
අඩේ ඒ කොහොමද බං එහෙම උනේ ? ඔන්න ඕඩර් කලා 10X එක... ඖලක් නෑනේ ෆෝන්1 හොදයිනේ
Ai note 9 eka nathuwa oka gaththe?![]()
uba kohen da order kale..?
මාත් සැම්සුන් ඉදලා Note 8 pro MI එකට මාරු උනා පට්ට බන් ගෙවන ගානට නියම භාන්ඩේ කියලා වැඩක් නැ
අලුත් අප්ඩෙට් එක නම් පට්ට

128GB 6GB RAM 140$ Wage...oka keeyada bn?
pena widiyata hodai wage item eka nm
ade ehnm nm wasi 30k wagene wenne. unge OS & data steal eka thama itn mata nm awla.චීනෙක් එහෙ ඉන්නවා මචං...පොර එහෙන් දානව අරගෙන...
පට්ට ෆෝන් තමා...![]()
128GB 6GB RAM 140$ Wage...

data steal karanawane american unuth.. un neh oka loketa purudu kale... apita thiyenne api data denne china or us walin kena toraganna ekaiade ehnm nm wasi 30k wagene wenne. unge OS & data steal eka thama itn mata nm awla.
bt ape data steal kala kiyala un mona krnnada
bt ane mnda security paththen nm.
gewanata ganata nm waasi oka.
data steal karanawane american unuth.. un neh oka loketa purudu kale... apita thiyenne api data denne china or us walin kena toraganna ekai