Xiaomi Redmi Note 2 Prime 4G කා ගාවද තියෙන්නේ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Xiaomi Redmi Note 2 Prime 4G කා ගාවද තියෙන්නේ

    මම දැනට පාවිච්චි කරන්නේ සැම්සුන්ග් S 4 4g ෆෝන් එකක් මචන්

    මම online buying site එකකින් Xiaomi Redmi Note 2 Prime 4g ෆෝන් එක ගන්න හිතන් ඉන්නේ ..

    උඹලගේ ෆෝන් එක ගැන අදහස් ටිකක් කියපන්කො

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-2-Pro-4G-5-5-Inch-FHD-2GB-32GB-Smartphone-64bit-Helio-X10-Octa-Core-MIUI-V7-3060mAh-13-0MP---Gray-351511.html

    S 4 එකට වඩා මේ ෆෝන් එක හොඳද
    Xiaomi Redmi Note 2 Prime 4G 5.5 Inch FHD 2GB 32GB Smartphone
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මං Redmi Note 2 එක අරන් මේ දෙසැම්බර් වලට 1yr වෙනවා.කියන්න තරම් අවුලක් නැ..ඒ ගානට හොද ෆෝන් එකක්.:)

    machan screen shot tikka dapanko....display, camera quality kohomada
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    පැටියා;19229978 said:
    Mediatek නිසා ලොලිපොප් වලින් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා :(

    a mokada bn a
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    a mokada bn a
    Redmi Note 3G එක බලපං. තාම Kitkat. MIUI 7 ආවා ලඟදි බට් බේස් එක තාම kitkat. Mediatek එකෙන් Source අවුට් කරන්නෙත් නෑ Xiaomiලා Device එකේ Source අවුට් කරන්නෙත් නෑ සෝ හරිහමං කස්ටම් රොම් වත් හැදෙන්නෙ නෑ Soc එක Mediatek නම් :D
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    පැටියා;19230000 said:

    machan,,,Samsung sony htc parana phone walatat un updates release karan na nda..habai a brand walat custom rom ehema tyenawa nda
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය බ්‍රෑන්ඩ් එක ගැන නම් විස්තරයක් දන්නේ නෑ මචන් ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan,,,Samsung sony htc parana phone walatat un updates release karan na nda..habai a brand walat custom rom ehema tyenawa nda
    ඒ බං ඒ ඩිවයිස් වල Source code එලියට දාන නිසා. ඔය කියන ඩිවයිස් ඔක්කොම Qualcomm SOC තියන ඒවා. Mediatek එකෙන් Source රිලීස් නොකරන එකයි කේස් එක. :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    එළකිරි එකේ ත්‍රෙඩ් එකකුත් යන හන්ද තමා මමත් ගන්න බැලුවේ. එත් දැන් නම් ගන්න බයයි වගේ

    :shocked::shocked::shocked:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං Redmi Note 2 එක අරන් මේ දෙසැම්බර් වලට 1yr වෙනවා.කියන්න තරම් අවුලක් නැ..ඒ ගානට හොද ෆෝන් එකක්.:)

    redmi note 2 අවුරුද්දකට කලින් ගත්ත ? :shocked: ඒක රිලීස් උනේ ගිය අගෝස්තුවේ හෝ ආසන්න කාලෙක නොවේද ? :oo:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    redmi note 2 අවුරුද්දකට කලින් ගත්ත ? :shocked: ඒක රිලීස් උනේ ගිය අගෝස්තුවේ හෝ ආසන්න කාලෙක නොවේද ? :oo:

    u kiyanne note 4G eka gana wenna ona
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Last edited: