http://www.geekbuying.com/item/Xiao...ium=TS&utm_campaign=GKB_TS1604_1_Redmi Note 4
Xiaomi Redmi Note 4 එක ගන්න කියල බැලුවෙ. ගානත් අඩුයි. මේකට අමතරව මේ වගේ Price එකකට තියන වෙන හොඳ Models මොනවද? ළගදි ගත්ත අය කියන්න.
Geekbuying safe ද? PayPal account එක Malaysian එකක්, එ්කෙන් Pay කරොත් අවුලක් වෙයිද? Address ප්‍රශ්ණයක් එයිද? ප්‍රශ්න ගොඩයි.
තව ගත්ත අය ගන්න විදියත් කියන්න Seller ට යවන්න ඔ්න messages එහෙම.

Last edited: