Redmi Note 5A help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මේ දෙකෙන් හොද මොකක් ද කියලා කියන්න පුළුවන් ද ?

    Redmi Note 5A
    https://www.dialog.lk/xiaomi-redmi-note-5a/

    Redmi 5A
    https://www.dialog.lk/xiaomi-redmi-5a/

    Non-removable Li-Ion 3000 mAh battery කිව්වා මේ අපිට මේ Phone එක ගලවලාත් බැටරිය මාරු කරන්න බැරිද ?

    5A Prime එකට ඔය නිකන් ම Redmi 5A කියලා තියෙන එක ? Chanux ගේ වීඩියෝ එකේ මන් දැක්කා එකේ ගේම් ගහන්න පුළුවන් කියලා තියෙනවා මන් ගේම් ගහන්නේ නෑ එත් ගන්නකොට හොදම එකක් ගන්න ඕනේ නිසා හොයන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    Non-removable Li-Ion 3000 mAh battery කිව්වා මේ අපිට මේ Phone එක ගලවලාත් බැටරිය මාරු කරන්න බැරිද ?

    puluwan :) gedaradi karanna tikak amarui wei :rolleyes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    puluwan :) gedaradi karanna tikak amarui wei :rolleyes:

    හදන තැන් වලින් සමනය කියක් වගේ ගන්නවද බන් ? ඕවගේ බැටරිය කියක් වගේ වෙනවද ?