මචන් මේක මේ price range එකේ තියෙන Xiomi හොදම ෆෝන් එකද?
උබ ගත්තෙ මේ ලින්ක් එකෙන්ද?
https://www.aliexpress.com/item/Glo...le-Phone-Snapdragon-435-Octa/32829088567.html
මම link 1 දාල තියෙන්නෙ බන් 2nd page. Note 4x එකත් තියෙනවා. උබට set වෙන එක බලපන් මචෝ.