note 9(mediatek chipset) ගන්න එපා note 9s(snapdragon chipset) එකක් ගනින්.
amoled display එකේ deep black color පේනව IPS LCD dark gray වගේ පේන්නේ. ඒක එකපාරටම පෙන්නේ නෑ .ඒක ලොකු අවුලක් නෙමෙයි bro. IPS LCD display ගාන අඩුයි display එක ගියොත් අඩු ගානකට දාගන්න පුළුවන් AMOLED පට්ට ගන්න ඒක නිසා AMOLED සීන් එක වැඩිය හිතන්න එපා.
