Xiaomi Redmi

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පොඩි දෙයක් share කරගන්න ආවේ සෙට් එකත් එක්ක

    අකරතැබ්බයක් උනාම ඒක වෙන කාටවත් වෙන්න දෙන්නේ නැතුව නවත්තන එක අපේ යුතුකම. මේ thread එක දාන්න හිතුවේ Xiaomi redmi බ්‍රෑන්ඩ්
    එකේ mobile phone එකක් ගන්න බලාගෙන ඉන්න අය වෙනුවෙන්.

    මම දැන් මාස කීපෙකට කලින් Xiaomi ලගේ Redmi Note 9 Pro (2020/06) ලංකාවට release උන ගමන් ගත්ත . මන් හිතන්නේ එළකිරි එකේ reviews එහ්මත් තිබුන නිසා ඒ ගැන කතා කරන්න බලපොරුත්තුවක් නැ . කොහොම හරි මාස 3ක් විතර ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරලා අද මම Camera ලෙන්ස් එක clean කරද්දී ලෙන්ස් එක ඇතුලේ dust තියෙනව.

    පසුව දැනගත් පරිදි මේක redmi 9 Series එකේම තියෙන අව්ලක් . 9 Series එකේ විතරක් නෙවේ වෙන models වලත් තියෙනව කියල තියෙනව (Note 8,Poco ,Mi ) මේක Xiaomi ලගේ QC වල අව්ලක් .

    Redmi_note9_camera_dust_image1-750x354-1.jpg

    (Not my pic)

    මගේ එක තාම under warranty තියෙන නිසා මම අපහු agent ටම දුන්න . උන් නම් කිව්වේ Lens clean කරලා ආයේ seal කරාම වැඩේ හරියයි කියල.

    ඉතින් උඹල Redmi note 9 Series එකේ phone එකක් අරන් ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින් . Lens එක ගැන ඇහැගහගෙන ඉන්න. ගූඩ් නිව්ස් එක තමා ලංකාවෙන්ම මගේ විතරයි මේ issue එක ඇවිත් තියෙනව කිව්වේ :LOL: :LOL:( හොඳම luck එකක් තියෙනව කොහොමත් )

    උඹල එකක් ගන්න ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින්. නෙට් එකේ දැක්ක විදිහට lens clean කරලා අපහු ආව phone වලත් අයෙත් issue එක ඇවිත් තියෙනව කියල තියෙනව. Phone එකක් දවස් කීපයක් නැතිව ඉන්න එකේ අමාරුව කියන්න ඕනේ නෑනේ.

    Warranty procedure එකේ මොනවද උනේ කියලත් මම update එකක් දැන්නම් xiaomi lk වල customer service එක ගැන මමත් වැඩියේ දන්නේ නැ
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    qualitiyata hadala adu ganata denna be bro - meeta xiaomi companiya
    QC අව්ල් ඕනෙම Company එක්ක එනවා මචන් Apple ,Samsung ,Sony හැම එකකම්ව වගේ ඇවිත් තියෙනව සමහර generation වල
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,427
    113
    QC අව්ල් ඕනෙම Company එක්ක එනවා මචන් Apple ,Samsung ,Sony හැම එකකම්ව වගේ ඇවිත් තියෙනව සමහර generation වල

    mage 2015 samsung eka thama weda aulak ne. nokia ekak gaththa ratin ekath aulak ne 3 yrs wage.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔය සීන් එක උබට විතරක් කියලා තියෙන්නේ නම් තනිකරම බොරුවක් මචං.. මං දැක්කා fb එකේ තියෙන Xiaomi Fans Sri Lanka එකේ ඔය වගේ කේස් දාලා තියෙනවා
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔය සීන් එක උබට විතරක් කියලා තියෙන්නේ නම් තනිකරම බොරුවක් මචං.. මං දැක්කා fb එකේ තියෙන Xiaomi Fans Sri Lanka එකේ ඔය වගේ කේස් දාලා තියෙනවා
    එහෙමද මචන් මම FB පාවිච්චි කරන්නේ නෑ . Thanks මචන් share කරාට
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Xiaomi හොද නෑ කියලා ගොඩක් එවුන් කියනවා. හැබැයි වැඩේ කියන්නේ xiaomi use කරන එකෙක්ගෙන් ඇහුවට මේ කපේට කියන්නේ නෑ. ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් 😂
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    kohenda machan gatte? mokakda shop eka?
    Mama Kandy machan. Genxt Lage agent kenek gen gaththe mathaka na Shop eke nama.

    9s thama awlk na bn
    Manufacture date aluth nam samahara wita issue eka nathiwennath puluwan mage eka 2020/6 batch eke ekak............

    Xiaomi හොද නෑ කියලා ගොඩක් එවුන් කියනවා. හැබැයි වැඩේ කියන්නේ xiaomi use කරන එකෙක්ගෙන් ඇහුවට මේ කපේට කියන්නේ නෑ. ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් 😂

    මගේ මල්ලි කලින් use කරා බන් ඒකෙ කිසි අව්ලක් තිබ්බේ නෑ . QC Issues ඕනේ company එක්ක එන්න පුළුවන් මචන් . එකට නම් ගානක් නෑ මට
    Customer service එක වැඩකරන හැටියට තමා ආයේ Xiaomi ගන්නවද නැද්ද කියල තීරනය කරන්නේ
     
    Last edited:
    • Like
    Reactions: vito

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    Xiaomi හොද නෑ කියලා ගොඩක් එවුන් කියනවා. හැබැයි වැඩේ කියන්නේ xiaomi use කරන එකෙක්ගෙන් ඇහුවට මේ කපේට කියන්නේ නෑ. ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් 😂

    oni phone model ekaka faults enawa bn.xiaomi hodai mama nan updates walata asa na . stable 1k ewuwoth 3k leda.patta chater :v xiaomi use karana oni tharan un innwa bn waradi kiyana. uba dakala na banina widiha forum handle karana unta :lol:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    පොඩි දෙයක් share කරගන්න ආවේ සෙට් එකත් එක්ක

    අකරතැබ්බයක් උනාම ඒක වෙන කාටවත් වෙන්න දෙන්නේ නැතුව නවත්තන එක අපේ යුතුකම. මේ thread එක දාන්න හිතුවේ Xiaomi redmi බ්‍රෑන්ඩ්
    එකේ mobile phone එකක් ගන්න බලාගෙන ඉන්න අය වෙනුවෙන්.

    මම දැන් මාස කීපෙකට කලින් Xiaomi ලගේ Redmi Note 9 Pro (2020/06) ලංකාවට release උන ගමන් ගත්ත . මන් හිතන්නේ එළකිරි එකේ reviews එහ්මත් තිබුන නිසා ඒ ගැන කතා කරන්න බලපොරුත්තුවක් නැ . කොහොම හරි මාස 3ක් විතර ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරලා අද මම Camera ලෙන්ස් එක clean කරද්දී ලෙන්ස් එක ඇතුලේ dust තියෙනව.

    පසුව දැනගත් පරිදි මේක redmi 9 Series එකේම තියෙන අව්ලක් . 9 Series එකේ විතරක් නෙවේ වෙන models වලත් තියෙනව කියල තියෙනව (Note 8,Poco ,Mi ) මේක Xiaomi ලගේ QC වල අව්ලක් .

    Redmi_note9_camera_dust_image1-750x354-1.jpg

    (Not my pic)

    මගේ එක තාම under warranty තියෙන නිසා මම අපහු agent ටම දුන්න . උන් නම් කිව්වේ Lens clean කරලා ආයේ seal කරාම වැඩේ හරියයි කියල.

    ඉතින් උඹල Redmi note 9 Series එකේ phone එකක් අරන් ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින් . Lens එක ගැන ඇහැගහගෙන ඉන්න. ගූඩ් නිව්ස් එක තමා ලංකාවෙන්ම මගේ විතරයි මේ issue එක ඇවිත් තියෙනව කිව්වේ :LOL: :LOL:( හොඳම luck එකක් තියෙනව කොහොමත් )

    උඹල එකක් ගන්න ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින්. නෙට් එකේ දැක්ක විදිහට lens clean කරලා අපහු ආව phone වලත් අයෙත් issue එක ඇවිත් තියෙනව කියල තියෙනව. Phone එකක් දවස් කීපයක් නැතිව ඉන්න එකේ අමාරුව කියන්න ඕනේ නෑනේ.

    Warranty procedure එකේ මොනවද උනේ කියලත් මම update එකක් දැන්නම් xiaomi lk වල customer service එක ගැන මමත් වැඩියේ දන්නේ නැ
    9 Series ekema thiyana common issue ekak wage, Lankaweth thawa athi. :shocked::shocked:
    https://tech.hindustantimes.com/mob...o-may-have-a-dust-problem-71598237389002.html
    https://www.gizmochina.com/2020/08/...a-defect-that-may-affect-the-picture-quality/
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mi10 eka mamat use karanawa.. tawama nam wadi kalayak na aragena
    awulak kiyanna na mata nam batt life eka arenna
    miui 12 awata passe batt eka cha
    12 එකේ තියෙන අව්ලක් මචන් . ගොඩක් තැන් වල ඔය ගැන දාලා තිබ්බ. Dust issue එකක් මම ඔය මොඩෙල් එකේ තියෙනව කියල දැක්කේ නෑ . බැරිම උනොත් Note 10 Lite එක්කට මාරු වෙනවා. ඒත් Phone එක්කට එච්චර වියදම් කරන්න කැමති නෑ මම