පොඩි දෙයක් share කරගන්න ආවේ සෙට් එකත් එක්ක
අකරතැබ්බයක් උනාම ඒක වෙන කාටවත් වෙන්න දෙන්නේ නැතුව නවත්තන එක අපේ යුතුකම. මේ thread එක දාන්න හිතුවේ Xiaomi redmi බ්රෑන්ඩ්
එකේ mobile phone එකක් ගන්න බලාගෙන ඉන්න අය වෙනුවෙන්.
මම දැන් මාස කීපෙකට කලින් Xiaomi ලගේ Redmi Note 9 Pro (2020/06) ලංකාවට release උන ගමන් ගත්ත . මන් හිතන්නේ එළකිරි එකේ reviews එහ්මත් තිබුන නිසා ඒ ගැන කතා කරන්න බලපොරුත්තුවක් නැ . කොහොම හරි මාස 3ක් විතර ප්රශ්නයක් නැතුව පාවිච්චි කරලා අද මම Camera ලෙන්ස් එක clean කරද්දී ලෙන්ස් එක ඇතුලේ dust තියෙනව.
පසුව දැනගත් පරිදි මේක redmi 9 Series එකේම තියෙන අව්ලක් . 9 Series එකේ විතරක් නෙවේ වෙන models වලත් තියෙනව කියල තියෙනව (Note 8,Poco ,Mi ) මේක Xiaomi ලගේ QC වල අව්ලක් .
මගේ එක තාම under warranty තියෙන නිසා මම අපහු agent ටම දුන්න . උන් නම් කිව්වේ Lens clean කරලා ආයේ seal කරාම වැඩේ හරියයි කියල.
ඉතින් උඹල Redmi note 9 Series එකේ phone එකක් අරන් ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින් . Lens එක ගැන ඇහැගහගෙන ඉන්න. ගූඩ් නිව්ස් එක තමා ලංකාවෙන්ම මගේ විතරයි මේ issue එක ඇවිත් තියෙනව කිව්වේ
( හොඳම luck එකක් තියෙනව කොහොමත් )
උඹල එකක් ගන්න ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමින්. නෙට් එකේ දැක්ක විදිහට lens clean කරලා අපහු ආව phone වලත් අයෙත් issue එක ඇවිත් තියෙනව කියල තියෙනව. Phone එකක් දවස් කීපයක් නැතිව ඉන්න එකේ අමාරුව කියන්න ඕනේ නෑනේ.
Warranty procedure එකේ මොනවද උනේ කියලත් මම update එකක් දැන්නම් xiaomi lk වල customer service එක ගැන මමත් වැඩියේ දන්නේ නැ

(Not my pic)