මේ ක කම්පියුටර් එකෙන් අයින් කර ගන්නේ කොහොමද? xmrig miner
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,589 113 xxx Aug 19, 2021 #1 මේ ක කම්පියුටර් එකෙන් අයින් කර ගන්නේ කොහොමද? xmrig miner Reactions: kinkon and NRTG
s.p.n Well-known member Aug 4, 2021 597 900 93 Aug 19, 2021 #2 format කරලා windows install කරන එක තමා ලේසිම. programs and features වලින් uninstall කළාට විතරක් හරියට අයින් වෙන්නෙ නැතිලු. bump Reactions: SLBro, NRTG and malakadss
format කරලා windows install කරන එක තමා ලේසිම. programs and features වලින් uninstall කළාට විතරක් හරියට අයින් වෙන්නෙ නැතිලු. bump
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,589 113 xxx Aug 19, 2021 #3 s.p.n said: format කරලා windows install කරන එක තමා ලේසිම. programs and features වලින් uninstall කළාට විතරක් හරියට අයින් වෙන්නෙ නැතිලු. bump Click to expand... ok Reactions: s.p.n
s.p.n said: format කරලා windows install කරන එක තමා ලේසිම. programs and features වලින් uninstall කළාට විතරක් හරියට අයින් වෙන්නෙ නැතිලු. bump Click to expand... ok
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Aug 19, 2021 #4 BUMPER Reactions: SLBro, Arumbaya De Almeida, malakadss and 2 others
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 19, 2021 #5 bump Reactions: SLBro, Arumbaya De Almeida, malakadss and 2 others
TNHM Well-known member Jan 3, 2017 5,328 15,488 113 Aug 19, 2021 #6 xmrig කියන්නේ CPU miner එකක් නේ. malware එක xmrig නෙමෙයි. වෙන මොකක් හරි virus එකක් ඇති xmrig එක use කරලා mine කරන. Reactions: s.p.n, Chandi_Bandi, SLBro and 2 others
xmrig කියන්නේ CPU miner එකක් නේ. malware එක xmrig නෙමෙයි. වෙන මොකක් හරි virus එකක් ඇති xmrig එක use කරලා mine කරන.