මචන්ල මේ කේස් එක ඊයෙ ඉදල තම එන්න ගත්තෙ.මේකයි වෙන්නෙ නෙට් එක සම්බන්ඩ කරල පැයක් විතර යනකොට එකපාරටම මම හිටපු ඔක්කොම සයිට් ඩවුන් වෙනව ඉට පස්සෙ නෙට් නෑ වගේ තම නෙට් එකෙන් මොකවත් කරන්න බෑ.ඩිස්කනෙට් කරන්නත් බෑ.රී ස්ටාට් තමයි.මම ඊයෙ comodo firewall එක දැම්ම
ඊට පස්සෙ තම මේ කේස් එක අවෙ ෆෝර්මැට් කරනෙ නැතුව මේ කේස් එක හදාගන්න විදිහක් කියන්න
ඊට පස්සෙ තම මේ කේස් එක අවෙ ෆෝර්මැට් කරනෙ නැතුව මේ කේස් එක හදාගන්න විදිහක් කියන්න
Last edited: