Xperi Z Ultra Flex help

tennakoon.profes

Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    කව්රුහරි ඉන්නවනම් Xperia Z Ultra phone එකේ Motherboard එකට set වෙන Flex cable එක අලවන්න දන්න කියනවද ? ලොකු උදව්වක්. Xperia phone එකේ pin කරන්න නැහැ Electrically conductive adhesive චාල අලවන්න තියෙන්නෙ. දන්න කව්රුහරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්. :confused: