සෝනි Xperia Series

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    First Reply කරපු ඹක්කොම අයට ගොඩක් ස්තූති...
    මචං 40කට 50කට වගේ එකක් ගන්න පුලුවන්ද?
    :confused:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Sony Xperia T එකක් ගන්න. ෆෝන් එක පට්ට කිසි අවුලක් නැ... Battery පාවිච්චි කරලත් දවසක් අවුලක් නැතුව තියාගන්න පුළුවන්..
    :yes::yes::yes::yes:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ado mama ganna inne P or sola eka.. P is the best


    මචන් ඔක්කොම බලද්දී ගන්නවනම් හැමපැත්තෙන්ම වටිනම ෆෝන් එක මටනම් හිතෙන්නේ, මගේ ගාව තියෙන්නෙත් Xperia - P! :yes::yes:

    Sony Xperia P එකේ ඉක්මනට Battery බහිනවලු නේ.. 1300mah හොදටම මදි...
    :no::no::no::rolleyes::rolleyes::rolleyes:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    First Reply කරපු ඹක්කොම අයට ගොඩක් ස්තූති...
    මචං 40කට 50කට වගේ එකක් ගන්න පුලුවන්ද?
    :confused:

    Sony Arco S - 48500
    Sony SL - 49900
    Sony Ion - 52900

    mn gawa thiyennenam P eka eka 36900
    battery kiyana tharan awulak na.dawasak pawichi karanna puluwan supiriyata.game,web,call okkomath ekka