නෝන්ඩි දානවද මන්ද![]()
නැ බොල ... සිරා බොට මම පීඑම එකක් එවන්නම්... දැන් පොඩි වැඩක් .යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි
![]()



mja said:[/SIZE]yanatha;15642899]නැ බොල ... සිරා බොට මම පීඑම එකක් එවන්නම්... දැන් පොඩි වැඩක් .




ලොල් මෙගාපික්සල් වොර්. සෝනිලගේ හොඳකට තියෙන්නේ තෝරාගන්න හොඳ රේන්ජ් එකක් තියනවා. මම දන්නා විදිහට මෙන්ස්ට්රීම් බ්රන්ඩ්ස් වලින් වෝටර් & ඩස්ට් ප්රුෆ් ෆෝන් අඩුවට තියෙන්නේ සෝනි. එත් ඉතින් "මට තමා හොඳම එක තියෙන්නේ" කියන්න බලාගෙන ඉන්න අයටනම් මේක හරියන්නේ නැ . එත් තමන්ගේ උවමනාවන් සලකල ෆෝන් ගන්න අයට හොඳ රේන්ජ් එකක් තියේ.
Off Topic
කොහොමත් ඉස්සරහට පොයින්ට් & ශුට් කැමරා නැතිවෙලා ඒ තැන ෆෝන් වලට හම්බෙයි. DSLR වල DX ෆොර්මැට් එකේ තැන EVIL/මිරර්ලස් වලට ලැබෙයි. DSLR වල FX ෆෝමැට් එක කන්ටිනු වෙයි FF/IQ/ යන දේවල් දිගේ.









යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි
![]()



munta nokia eken nikan phones tikak wath denawa nam kamak ne me widiyata kade yanawata
kaluware photo gahannanam Nokia Lumia thamai machoooo...
නොකියා 4න් වල තරන් පජාත කෑමරා මම නම් ජීවිතේටම දෑකලා නෑ.
E-tel හොදයි ඊට වඩා.![]()








ඔය තොප්පිය දාගෙන තියෙන්නේ ලස්සනට..
![]()



onna ithin Android anathaya mawa linde dammalu







ඒකනම් ඇත්ත තමා මචන්.
nokia windows phone, android phone වලට කිට්ටු කරන්නවත් බෑ බන්.
පජාතයි.


Android Os ekak da oi


Android Os ekak da oi
IOS use karapu nathi ekekda koheda![]()








onna ithin Android anathaya mawa linde dammalu
anika man umbala wage phone eken photo ganna anathayek nemei
DSLR thiyenne ekata thamai![]()
onna ithin Android anathaya mawa linde dammalu
anika man umbala wage phone eken photo ganna anathayek nemei
DSLR thiyenne ekata thamai![]()
