Xperia™ Z1 ඇවිල්ලා..!!!(පට්ට බාන්ඩේ)

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    mama nam xperia L thama use karanne


    sony-xperia-l-1.jpg


    apita nokiya ganna tharam salli na ne
    :P
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...:lol::lol::lol:උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි:rofl:

    :lol::lol::lol:
    munta nokia eken nikan phones tikak wath denawa nam kamak ne me widiyata kade yanawata
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ලොල් මෙගාපික්සල් වොර්. සෝනිලගේ හොඳකට තියෙන්නේ තෝරාගන්න හොඳ රේන්ජ් එකක් තියනවා. මම දන්නා විදිහට මෙන්ස්ට්‍රීම් බ්‍රන්ඩ්ස් වලින් වෝටර් & ඩස්ට් ප්රුෆ් ෆෝන් අඩුවට තියෙන්නේ සෝනි. එත් ඉතින් "මට තමා හොඳම එක තියෙන්නේ" කියන්න බලාගෙන ඉන්න අයටනම් මේක හරියන්නේ නැ . එත් තමන්ගේ උවමනාවන් සලකල ෆෝන් ගන්න අයට හොඳ රේන්ජ් එකක් තියේ.

    Off Topic
    කොහොමත් ඉස්සරහට පොයින්ට් & ශුට් කැමරා නැතිවෙලා ඒ තැන ෆෝන් වලට හම්බෙයි. DSLR වල DX ෆොර්මැට් එකේ තැන EVIL/මිරර්ලස් වලට ලැබෙයි. DSLR වල FX ෆෝමැට් එක කන්ටිනු වෙයි FF/IQ/ යන දේවල් දිගේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...:lol::lol::lol:උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි:rofl:
    :lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol::lol::lol:
    munta nokia eken nikan phones tikak wath denawa nam kamak ne me widiyata kade yanawata

    ඒකනම් ඇත්ත තමා මචන්.
    nokia windows phone, android phone වලට කිට්ටු කරන්නවත් බෑ බන්.
    පජාත
    යි.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නොකියා 4න් වල තරන් පජාත කෑමරා මම නම් ජීවිතේටම දෑකලා නෑ.:P:P
    E-tel හොදයි ඊට වඩා.:lol::lol:

    man koi welaweda kiwwe nokia camera hondai kiyala:lol::lol::lol:
    Onna HTC one ekenan camera eka patta:P
    mata nan pena widihata umbata Sony Xperia phone ekak aththe:rofl:
    ekane wedanawe uparima salakunu mathu wenne:lol::lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol::lol::lol::lol:onna ithin Android anathaya mawa linde dammalu:lol::lol::lol:
    anika man umbala wage phone eken photo ganna anathayek nemei:rofl::rofl:
    DSLR thiyenne ekata thamai:rolleyes::rolleyes::P

    machan uba iphones fan kenek neda.ithin moko me android phones gana hoyanne?:rolleyes: