Xperia M වලට Android GO දාන්න කෙනෙක් ඉන්නවද? xperia m 4n එකට අලුත් අන්ඩ්රොයිඩ් වර්ශන් එකක් දාන්න විදිය දන්නවාද. නැත්නම් කරන කෙනෙක් ඉන්නවද?