සිංහලු මම M2 Aqua ෆෝන් එක රූට් කරා KingRoot ඇප් එක දාල. දැන් රූට් ඇක්සස් තිබේ. ඒ උනාට /system එකට ෆයිල් කොපි කරන්න මකන්න බෑ
rw access na.
try to remount using terminal - failed
M2 Aqua D2403 KitKat 4.4.4
Bootloader locked (it unlockable)
Recovery not installed.
මේකට මොකද කරන්නේ ? මම සිංහල ෆොන්ට් දාන්න ට්‍රයි එකක් දුන්න /system/font ෆෝල්ඩර් එකට. හරියන්නේ නෑ.