Xperia microphone help

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අනේ මචන් මගේ xperia play එකේ mic එක වැඩ කරන්නේ නැ නේ බන් .. headset එකෙන් කතාකරද්දී ඇහෙනවා ෆොනේ එකේ කතා කරද්දී හෙන හෙමින් බන් ඇහෙන්නේ කවුරුත් දන්නවද හදන්න තැනක්? .. මේක හදන්න පුළුවන් වේයි ද බන් ??? :shocked::shocked::shocked: පුලුවන්නම් කියපන් මචන් ලොකු උදුවක් :(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හදන්න පුළුවන්.එත් ඔකේ බෝඩ් එකටම පාස්සපු (ඕන් බෝඩ්) මයික් එකක් එන්නේ මට මතක විදියට
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හදන්න පුළුවන්.එත් ඔකේ බෝඩ් එකටම පාස්සපු (ඕන් බෝඩ්) මයික් එකක් එන්නේ මට මතක විදියට

    ehemada hadanna puluwanam kamak na bun meka mehe adui ne ekai case eka :no:

    send it to service center machan..its in borella...if u have warranty then send it to kolpity service cennter

    no machan i brought form aus so no warranty :no: thanks for reply machan :)