Xperia Neo V

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ස්ල ඔන්න මම ෆෝන් එකක් ගන්න හදන්නෙ, :yes::yes:Sonyericsson Xperia Neo V එක තමයි ගන්න හිතාගෙන ඉන්නෙ:cool:,
    Sony-Ericsson-Xperia-neo-V-Smartphone.jpg

    කවුරුහරි ඉන්නවද මේ Phone එක පාවිච්චි කරන අය
    ?

    මට තව දෙයක් දැන ගන්න ඕන මේකෙ Secondary Cam එකෙන් Video Calls ගන්න පුළුවන් Gtalk, Skype වගේ ඒවට විතරයිලු,:angry: කවුරුහරි කෙනෙක් දන්නවද මොකක් හරි Software එකක් වත් දාල මේකෙන් Video Calls ගන්න පුලුවන් ක්‍රමයක්:confused:

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    imi chat older version(1.6) will help but tested on Symbian only dont knw about androi..

    or try Fring.com
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්sony ericsson x-peria series එකේ ෆෝන් වලින් 3G video calls ගන්න බෑ. ඒ series එකේ එන්නේ HSDPA/HSUPA modem එක විතර‍යි.. මම පාවිච්චි කරන්නේ x-peria mini proෆෝන් එකක්. ඒකෙනුත් video calls ගන්න බෑ. වැඩි විස්තර sony ericsson web site එකෙන් බලපන්.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්sony ericsson x-peria series එකේ ෆෝන් වලින් 3G video calls ගන්න බෑ. ඒ series එකේ එන්නේ HSDPA/HSUPA modem එක විතර‍යි.. මම පාවිච්චි කරන්නේ x-peria mini proෆෝන් එකක්. ඒකෙනුත් video calls ගන්න බෑ. වැඩි විස්තර sony ericsson web site එකෙන් බලපන්.
    ඒක තමයි බං වෙලා තියෙන්නෙ, Android Market එකේ මොකක්වත් Application එකක් නැද්ද? Mini Pro එකත් පට්ට ෆෝන් එක, මාත් බැලුව, ඕකෙ Slide Keyboard එක මට එච්චර ඇල්ලුවෙ නෑ