Xperia Neo V

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි බං වෙලා තියෙන්නෙ, Android Market එකේ මොකක්වත් Application එකක් නැද්ද? :no:
    ඒ featureඑක දැන් ගොඩක් ෆෝන් වලින් අ‍යින් කරලා ති‍යෙන්නේ. අලුතෙන් එන samsung androidෆෝන් වලත් ඔ‍ය feature එක නෑ.
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    onna ape DJRAM lokka gaththa ada Sony Ericsson NEO ekak. V nam Newei.

    Machan Mama Nam Kiyanne Neo V ekak ganna eke NEO ekakma Ganna. Mokada NEO ekai NEO V Ekei 2000ka wenasane thiyenne. V eke 5MPXL NEO eka 8MPXL ne.

    Anyway Ur Choice..........!!!
     

    shanakahero

    Member
    Nov 5, 2011
    11
    1
    0
    මචන්ස්ල ඔන්න මම ෆෝන් එකක් ගන්න හදන්නෙ, :yes::yes:Sonyericsson Xperia Neo V එක තමයි ගන්න හිතාගෙන ඉන්නෙ:cool:,
    Sony-Ericsson-Xperia-neo-V-Smartphone.jpg

    කවුරුහරි ඉන්නවද මේ Phone එක පාවිච්චි කරන අය
    ?

    මට තව දෙයක් දැන ගන්න ඕන මේකෙ Secondary Cam එකෙන් Video Calls ගන්න පුළුවන් Gtalk, Skype වගේ ඒවට විතරයිලු,:angry: කවුරුහරි කෙනෙක් දන්නවද මොකක් හරි Software එකක් වත් දාල මේකෙන් Video Calls ගන්න පුලුවන් ක්‍රමයක්:confused:

    mamath next week gannawa (hodai neda macho 4n eka ) restart wela mokak hari aulak tiyenawada??????????