මං Xperia S එකක් ගන්න බැලුවේ කොහොමද ෆෝන් එක
මේක ගන්න ගානට ගන්න වෙන මුකුත් හොද ෆෝන් තියෙනවද
මට Secondary camara එක ගොඩක් වැදගත් නිතරම ස්කයිප් යූස් වෙනවා
දැනට තියෙන්නේ xperia x10 මේකේ ඉස්සරහ කැම් එක නැහැ
ස්කීන් සයිස් එක ලොකු වෙන්නත් ඕනේ
මොකද මන් වෙලාවකට ටිවී බලන්නෙත් ෆෝන් එකෙන්
දන්න අය හෙල්ප් එකක් දීපල්ලා
සෝනි වෙන්නම ඕනේ නැහැ හොද ෆෝන් එකක් කියපල්ලා බන්