Xperia XA Ultra with 16MP OIS Front Camera

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඒ කාලේ සුපිරි ෆෝන් ටිකක් ආවා SONY වල. මගේ ගාව තියෙන්නේ XPERIA V දැන් අවුරුදු 3 කට ලඟයි. සෝනි ලගේ සුපිරි ෆෝන් එකක් තවම පාවිච්චි කරන්නේ මම එක. :) මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.

    math asama sony eke kotu shape ekata bn.. and phone ekath kisima awlk na.elama thama. Xperia L( 2 years walaatath wadi.. sirama asaii thamath :love: )
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඔහොම 4n වල හොද නරක කිය කිය ඉදලා වැඩක් නැහැ....
    Samsung / Sony කියලා දෙපැත්තකට බෙදිලා මරාගන්න ඕනි.....

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උඹලම තමා වෙන ත්‍රෙඩ්වල බදු වැඩි කළා කියල නහයෙන් අඬන්නෙ...
    හෙනම පම්පෝරිය අපි උඹලට වඩා පොහොසත් කියල..
    ගෙවන්ඩ ඕන ඒව මතක් කළාම, උඹල එදා වේලවත් කන්ඩ නැති දුප්පත් මිනිස්සු වෙනව නේ.. ඒකෙත් හැටි :D

    :lol::lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    sony z3 is the best phone ever, i have used ,almost now 1 year & not even a scratch in the screen. looking for a upgrade z3 + # become big fan of sony ,, rep added +:cool::cool::cool::)

    shit the worst phone ive used
    up to now used all the z series phones up to z3
    mage karumeda koheda z3 eka gaththa dawase edalama awul
    shik
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    mama gawa parana sony ericsson W660i ekath htiyenawa, thama wada, sony ericsson xperia mini pro ekath thiyenawa, ekath wada. dan z2 eka thiyenne awurudu 1.5ta wa. Sony all the way
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,607
    113
    using XA ultra for a while now. camera is far way better than any other phone including apple 7 in some cases