Xperia Z1 පාවිච්චි කරන කොල්ලො ඉන්නවද
මචන්. මම Xperia Z1 ගන්න හදන්නෙ බන්..මේ පාර නම් කොහොම හරි ගන්නව..
50ක විතර ෆෝන් එකක් බලන්නෙ බන්.. මේ ෆෝන් එක හොදයි නේද.. කැමර් එක එහෙම කොහොමද,
මේ ෆෝන් එකේම Xperia Z1 / Xperia Z1 LTE කියද දෙකක් තියෙනව ඒ මොකද.... 