Xperia Z1 පාවිච්චි කරන කොල්ලො ඉන්නවද

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Xperia Z1 පාවිච්චි කරන කොල්ලො ඉන්නවද

    මචන්. මම Xperia Z1 ගන්න හදන්නෙ බන්..මේ පාර නම් කොහොම හරි ගන්නව..:D 50ක විතර ෆෝන් එකක් බලන්නෙ බන්.. මේ ෆෝන් එක හොදයි නේද.. කැමර් එක එහෙම කොහොමද, :yes: මේ ෆෝන් එකේම Xperia Z1 / Xperia Z1 LTE කියද දෙකක් තියෙනව ඒ මොකද.... :confused:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    yaluwek gawa thinawa machan cam ekanam qulity, habai ithin 20 mp kiyala mahaloku wenasak na. phone eka tikak barai. anith ewa nam danne na
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,442
    2,246
    113
    Sri Lanka
    danata ekak use karanawa
    awulak ne
    battery shape eke dawasak tiyanwa
    cam eka awulak ne
    hebei night shots echchara gathiyak ne
    wena monawada denaganna one?
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    yaluwek gawa thinawa machan cam ekanam qulity, habai ithin 20 mp kiyala mahaloku wenasak na. phone eka tikak barai. anith ewa nam danne na
    ela mchan thanka..:yes::yes:
    LTE kiyanne 4G version eka neh? :rolleyes:
    neh nemei thama :D
    thanks bro ;)
    danata ekak use karanawa
    awulak ne
    battery shape eke dawasak tiyanwa
    cam eka awulak ne
    hebei night shots echchara gathiyak ne
    wena monawada denaganna one?
    sony wala night cam eka thamai aul neda bn:rolleyes:
    e ganata phn eka aulak na neda ban,wena hoda phn ekakuth na neda e ganata:confused:
    thank info walata bro
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අවුලක් නම් නෑ. හැබැයි සැම්සුන්ග් වගේ සිංහල යුනිකෝඩ් සපෝර්ට් කරන්නෑ. රූට් කරල සිංහල දාන්න වෙනවා(මම නම් තනියම රූට් කළා). Z1 එක අරන් මාස 6ක් විතර. පුළුවන්නම් Z2 එකකට යන්න. පොඩ්ඩක් ෆෝන් එක බරයි. බැට්රි ලයිෆ් අවුලක් නෑ. දවස් එකහමාරක් දෙකකට කිට්ටුවෙන්න තියෙනවා.
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    අවුලක් නම් නෑ. හැබැයි සැම්සුන්ග් වගේ සිංහල යුනිකෝඩ් සපෝර්ට් කරන්නෑ. රූට් කරල සිංහල දාන්න වෙනවා(මම නම් තනියම රූට් කළා). Z1 එක අරන් මාස 6ක් විතර. පුළුවන්නම් Z2 එකකට යන්න. පොඩ්ඩක් ෆෝන් එක බරයි. බැට්රි ලයිෆ් අවුලක් නෑ. දවස් එකහමාරක් දෙකකට කිට්ටුවෙන්න තියෙනවා.

    එහෙමද සහෝ.. z2 67ක් වෙනවනේ.. ඒකට යන්න අමාරුයි, මේකත් හොදයි නේද බන්..කැම් එක තමා රෑට අවුල් කියන්නෙ නේද බන්:oo::oo::baffled:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    nexusae0_14_Xperia_Z_Ultra_Range.jpg

    menna baande.Z ultra .langadi gatte maxxa..okkotama, hamadeyak ma satisfy karanna nam amaru wei..but mata nam elama kiri :love::yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එහෙමද සහෝ.. z2 67ක් වෙනවනේ.. ඒකට යන්න අමාරුයි, මේකත් හොදයි නේද බන්..කැම් එක තමා රෑට අවුල් කියන්නෙ නේද බන්:oo::oo::baffled:

    z1 එකේ කියන්න අවුලක් නෑ. water-dust proof එහෙමත් තියෙනවා. මං water proof check කරලත් බැලුවා.:yes: හවසට 6න් 7න් පස්සෙ වගේ ෆෝටෝ ගන්නකොට low light environment වලදී ෆෝටෝ quality මදි. සැම්සුන්ග් වලට වඩානම් සෝනි Z1 ෆෝන් battery life වැඩියි.