redda epa wenawa bn me singer karayo ekka, un gennan nalu bn single simmath me z5 dual ekak ganna inne XZ enakan iwasanna ba appa. release wennema october lu ne

single sim phones walata lankawe market na ban ekairedda epa wenawa bn me singer karayo ekka, un gennan nalu bn single sim
ammata siri, ehemath case ekakda ....single sim phones walata lankawe market na ban ekai

machan sony phones ganna epa. ita wada hoda option ekakata palayan.
Sony 21mp cam eka kiwwa ta, ita wada picture quality wadi LG G5/ Samsung S7 Nexus 6P phone wala
පොඩ්ඩක් ඉවසුවනන් හොදයි වගේ නේ????
![]()
Umba oluwen hitan kiwwath sony phone ekak ganna oni eka ganne sony phone ekak. Mama hamadama phone ekak ganna yaddi anith okkoma brand balala anthimata sony ekakma gannawa. E mata oni dewal thiyenne sony wala witharai.
Dual sim and dedicated sd slot
Wisheshayenma physical camera button
Owa nane anith phone wala. Camera quality hondama phone eka nounata kamakna. Pawichchi karanna lesi sony thamai matanam. Anika sony design ekata mama kohomath kamathiy.display ekath anith ewa tharam quality na.eth me quality eka athi
Anna e wage sony ganna unuth innawa
Sony
Meka lankawata awith z5 eke gaanata gannanam aniwa auruddakwath iwasanna wenawa. Eka hariyanne na
hmmmm. Kohewath nathi thathwayak tiyenneසිංගර් සහා liberty plaza බලන්න සිංගල් සිම් නම් දැන් ලේසි නැ
hmmmm. Kohewath nathi thathwayak tiyenne
Z5P tharan hithata allapu ekak na x series eke bn mataඔව් දැන් සිංගල් සිම් වලට මාකට් එක නැ, ලංකාවේ ඇත්තෙම නැ, මචන් x සිරිස් එකෙ එකක් ගනින්
man kamathi na bn dual sim wlata, dan nan dual ekak gnda wei wage, kohewath na single sim![]()
machan sony phones ganna epa. ita wada hoda option ekakata palayan.
Sony 21mp cam eka kiwwa ta, ita wada picture quality wadi LG G5/ Samsung S7 Nexus 6P phone wala
aniwa bro elaමාත් එකක් ගන්න ඉන්නේ.තව ටිකක් price බැස්සම ගන්නවා.උබ ගත්තාම
Phone එක ගැන අපිටත් කියපන්කෝ
Sony වලට වඩා හොද options? මගේ xperia p එකට මේ October වලට අවුරුදු 4i බොල. මගේ එක ගෙන්නගත්තේ අයියට කියල සෞදි වලින් 2012. එතකොට ලංකාවේ phone එක නෑ. තාම කිසිම හේතුවකට repair කරලා නෑ. දෙන්න පුළුවන් හැම වදේම දීල තියෙන්නේ. candy crush වගේ ලපටි games නෙවේ, ලොකු games ගහල ඇති අන්නතවත්. දැන් එකම අවුල දවසට දෙපාරක් තුන්පාරක් charge කරන්න වෙනවා battery එක 1305mAh නිසා. වෙන කිසිම අවුලක් නෑ තාම. අලුත් එකක් ගන්නත් ඕනේ දැන්, ඒත් මේක කැඩෙන්නේත් නෑ මගුල
Xperia p එකේ 8mp cam එකත් ඒ දවස් වල හොදම cam එකක්. 1080p 30fps තිබ්බේ නෑ ගොඩක් phone වල. තිබ්බේ රු 60000න් එහා ඒවගේ විතරයි. තාමත් ඒ cam එක ඔය අලුතෙන් එන 8mp ඒවාට වඩා හොදයි. but ටිකක් slow. අනික ඒකෙ තියෙන HDMI out, gyro sensor,NFC, metal back cover,OTG, physical camera button තාමත් සමහර ලොකු phones වලත් නෑ. අනික මගේ ආසම feature එක Walkman sound![]()
![]()
ඒ අතින් ගත්තම ගෙවන ගානට හොදටම වටින phone ජාතියක් sony කියන්නේ.