XR 250 bike

Probodha

Member
Nov 16, 2008
603
12
0
macahn, XR or XLR Macintosh ewa thama thiyenne 1.90 aduwata. self start na. But XR 250 macintosh ekanam fattama bande. try karapan Gayan Motors hari Ajith motors hari. Un denna gawa honda badu thiyanawa unreg. reg karapuwanam hoyanna wenne umbata news paper wage thama. Image eka XR red tank ekak, e gananm hithannawath epa. set unoth umbata PM karannam
elz machooo mata xlr125 akak set una 160 self start balanna ona aka nam shep wage ne kolloo
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    Oya 250cc gaththata lankawe hariyata yanna puluwan parawal thiyanawada ban............. merenna thama wenne. Onama nam 125cc ganin. ekath wedi mata nam:no::no::no:

    මහ මොඩ අදහසක් මචන්. ගොඩක් එවුන් 250cc BIKE කිව්වම දන්නෙ 4 cylinder FZR CBR බෙන්ඩිට් වගෙ එව්ව ආය AX-1. එව්ව ඉතින් ලෙඩ ගොඩවල් දුවන්නෙත් 1985-95 අතර හදපු එව්ව.
    ණියම XR(95-04) එකක් 30-35KM/L+ පෙට්‍රොල් වඩ කරනව. chassis 150+ emission unit(oil cooler) තියනව. ඔව්ව ලෙසියෙන් හෑක් වෙන්නෙ නෑ. හබඉ price එක Rs300+ යන්ව.
    අනික තම 250cc කිව්වම කලෙ පන්නින්නෙ නෑ මචන්. 125 ඉන්දියන් වලට වඩා control ඔය bike . මම ජපන් bike ගෑන පොස්ට් එකක් පස්සෙ වෙලාවක දාන්නන් උබලගෙ බය නති වෙන්නත් එක්ක ;)