bump
මම යන ජිම් එකේ අයියා කෙනෙක්ගෙ වාහනේට ලෙඩේ ආවා. මුලදි උනේ පොරට ෆුවල් කන්සම්ෂන් එක පට්ට වැඩි හයිබ්රිඩ් වලට මාරු වෙලා එන්ජිම නවතින්නෙ නෑ කියල කම්පැනි දැම්ම. එතකොට තමා දැනගෙන තියෙන්නෙ ගියර් බොක්ස් අවුල කියල. වෙලාවට පොර රවියා 2016 වාහන වැඩි කරන්න කලින් වැඩි පුර මිලියන එකහමාරක් දීලා ඒ ඇම් ඩබලිවු එකෙන්ම අරන් තියෙන්නෙ. පොරට කීයක්වත් ගන් නැතුව ගියර් බොක්ස් එක රිප්ලේස් කරල දුන්නා
වෙසල් වල ගියර් බොක්ස් අවුලක් නෙවේ එන්නෙ ඩුවල් ක්ලච් එකේ. ඒක එලියෙන් කරනවා නම් ලක්ෂ 2ක් වගේ යන්නෙ. කම්පැනි දැම්මම 5ක් ගන්නවා. කෝකටත් හැම සර්විස් එකේම ඩුවල් ක්ලච් ඔයිල් එක මාරු කරන එකයි. ට්රැෆික් වල ඒ සී ටෙම්පරේචර් එක 23ට වඩා අඩු නොකර ඉන්න එකයි වාහනේ ට්රැෆික් වලට නවත්තද්දි ඔටෝ බ්රක් හරි නියුටල් හරි දාන එකයි කරනව නම් කල් පැවැත්ම හොදයි
ඒත් ඉති් ඕක දාන්න වෙන එක නවත්තන්න බෑ. ලක්සයක් දුවල හරි දාන්න වෙනවා.
හැම වාහනයකටම මේ ලෙඩ පොදුයි. ප්රියස් එකේ ඒ බී එස් අවුලක් එනවා ලක්ෂයක් විතර යනවා රෙපයාර් එකට දන්න අය දන්නව ඇති