Xtrail 2015/2016

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon

    fමොකාද බන් ගෙන්නපු එකා.. මිනිහගෙ වගකීමක් දුන්නෙ නැද්ද :angry::angry::angry:

    Genakota 2 years kiyala kiwwa. Nw kiyanawa 1 year witharai kiyala. Gaththa day eke idala mama aula kiwwa. Vehicle eka use karanakota hariyayi kiyala thama kiwwe bun. Kauruth wishwasa karanna epa bun. Anthimata apita kauruth nee. :sorry::sorry:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Genakota 2 years kiyala kiwwa. Nw kiyanawa 1 year witharai kiyala. Gaththa day eke idala mama aula kiwwa. Vehicle eka use karanakota hariyayi kiyala thama kiwwe bun. Kauruth wishwasa karanna epa bun. Anthimata apita kauruth nee. :sorry::sorry:

    Nama kiypnko mcn
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Genakota 2 years kiyala kiwwa. Nw kiyanawa 1 year witharai kiyala. Gaththa day eke idala mama aula kiwwa. Vehicle eka use karanakota hariyayi kiyala thama kiwwe bun. Kauruth wishwasa karanna epa bun. Anthimata apita kauruth nee. :sorry::sorry:


    0 millage :D
    anna ethana thama waradda bro


    owa henata duwala reset karala ewanne.


    oil , tyre , okkoma dala.



    wrong CVT oil ekak aniwa dhala athi okun.,
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon

    අපරාදේ සල්ලි බන් ... :sorry::sorry:

    ane ow bun. Mara aulaka mama inne nw. Monawa karannada kiyala hithaganna bee. last life eka loku pawak karala thiyanawada koheda bun. Hemotama kiyanna thiyenne mechchara Vehicle Import karana ara surangana katha godak kiyanawa gennanna hadankota. Monawa hari unama adu gane 4n eka wath ans karanne ne. Hemoma Parissam wenna. :sorry::sorry:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    bump

    මම යන ජිම් එකේ අයියා කෙනෙක්ගෙ වාහනේට ලෙඩේ ආවා. මුලදි උනේ පොරට ෆුවල් කන්සම්ෂන් එක පට්ට වැඩි හයිබ්‍රිඩ් වලට මාරු වෙලා එන්ජිම නවතින්නෙ නෑ කියල කම්පැනි දැම්ම. එතකොට තමා දැනගෙන තියෙන්නෙ ගියර් බොක්ස් අවුල කියල. වෙලාවට පොර රවියා 2016 වාහන වැඩි කරන්න කලින් වැඩි පුර මිලියන එකහමාරක් දීලා ඒ ඇම් ඩබලිවු එකෙන්ම අරන් තියෙන්නෙ. පොරට කීයක්වත් ගන් නැතුව ගියර් බොක්ස් එක රිප්ලේස් කරල දුන්නා

    වෙසල් වල ගියර් බොක්ස් අවුලක් නෙවේ එන්නෙ ඩුවල් ක්ලච් එකේ. ඒක එලියෙන් කරනවා නම් ලක්ෂ 2ක් වගේ යන්නෙ. කම්පැනි දැම්මම 5ක් ගන්නවා. කෝකටත් හැම සර්විස් එකේම ඩුවල් ක්ලච් ඔයිල් එක මාරු කරන එකයි. ට්‍රැෆික් වල ඒ සී ටෙම්පරේචර් එක 23ට වඩා අඩු නොකර ඉන්න එකයි වාහනේ ට්‍රැෆික් වලට නවත්තද්දි ඔටෝ බ්‍රක් හරි නියුටල් හරි දාන එකයි කරනව නම් කල් පැවැත්ම හොදයි

    ඒත් ඉති් ඕක දාන්න වෙන එක නවත්තන්න බෑ. ලක්සයක් දුවල හරි දාන්න වෙනවා.


    හැම වාහනයකටම මේ ලෙඩ පොදුයි. ප්‍රියස් එකේ ඒ බී එස් අවුලක් එනවා ලක්ෂයක් විතර යනවා රෙපයාර් එකට දන්න අය දන්නව ඇති
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    air conditioner aulak tianawalu 1-2km yaddi eka sarema a/c enne nethiwa yanawalu. tikak off karala dammama hariyanawalu. hadanna compressor replacement karanna AMW 235k quote karanawa passe Kelaniya Modernaire eken hadala tibba genuine replace karala 190K wage
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    Xtrial JDM එකේ තමයි ගියර් බොක්ස් issue එක තියෙන්නේ. EU එකේ ඒ issue එක නැහැ මම දන්නා විදියට
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මෙන්න ඇත්තම කතාව . වෙලාව නැති නිසා කෙටියෙන් කියන්නම් . මේ වාහනේ ගෙනාවේ සදකින්ගේ අක්කට. මම තමා ගෙන්නලා දුන්නේ 2015 නිෂ්පාදනය කරපු එකක් වොරන්ටියක් දුන්නා වොරන්ටි certificate එකේ ගහලම තියෙනවා එන්ජින් ගියර් බොක්ස් one year hybrid battery 2 years (උබලගේ වහනවලත් බලන්න ස්ටර්ලින් , ලාෆ් , ඔටෝ මිරාජ් , uss මේ ඔක්කොම මේවිදියට දෙන්නේ.) නමුත් මේ වහනය ගෙන්වන කාලේ එකියන්නේ 2015 අන්තිම 2016 මුල මේ මේ කාලයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ X trail වල ප්‍රශ්නයක් තියෙනවා කියලා . සකින් මුලින්ම මට කිව්වා ඇතුලේ වැකුම් ලික් වෙනවා වගේ සද්දයක් එනවා කියලා මම එක මගේ ස්ප්ලයට කිව්වම මිනිහා මට කිව්වා hybrid system එකයි පැට්‍රල් වලට මාරුවෙනකොට රිලේ වලින් එන සද්දයක් කියලා . මම ඒවිදියටම සදකින්ට කිව්වා වෙන්නේ මේකයි කියලා. ඒවෙනකොට X trail වල ලෙඩේ ගැන කිසිම තැනක සදහන් වුනේ නැහැ. ඒ විදියට කාලයක් ගියා 2018 මාසේ මතක නැහැ එක දවසක් කිව්වා වාහනේ නැවතුන කියලා එතකොට මම මගේ සප්ලයර්ට කිව්වා ගත්ත එක වාහනයක ප්‍රශ්නයක් අවා ගියර් බොක්ස් කියලා. මම ගියා බලන්න වාහනේ අරගෙන අවා අරගෙන ඇවිත් රෙපයාර් කරා නැවතත් ඒ ලෙඩේ ම අවා කිව්වා.

    මම මග ඇරලා හිටියේ නැහැ සප්ලයර්ට කතා කරලා වොරන්ටි ඉවර උන වාහනේට අන්තිමට gear බොක්ස් එකට අවශ්‍ය සියලුම දේවල් ගෙනල්ලා රෙපයාර් කරලා දෙන්න කතාකර ගත්තා එහෙම කරලත් එසදහා වොරන්ටියකුත් හය මාසයක් හෝ 10000 km කුත් දෙන්න කියලා එකත් අරන්දුන්නා.

    එහෙම කරේ බයට නෙවි මනුස්සකමට නොදක මාව විශ්වසකර නිසා. මට ලස්සනට කර ඇරලා ඉන්න තිබුනා මම එහෙම කරේ නැහැ . කිරියේ එවුන්ට මම එහෙම කරන්නේ නැහැ.

    මෙසරේ රෙපයාර් එකට ලක්ෂ්‍ය 825000 යනවා සියලුම අමතර කොටස් සප්ලයර් එවනවා . එකෙන් භාගයක් මමත් සප්ලයර් දරනවා එහෙම කරන්නෙත් මනුස්සකමට මුළු ගැනම ගෙවන්න කියලා ඉන්න තිබුනා නමුත් මම එහෙම කරන්නේ නැහැ.

    උබලම තීරණය කරපන් මොකද්ද වෙන්න ඕන කියලා. නමුත් මම එකක් තීරණය කළා වොරන්ටි ඉවර වුන වාහන යකට මොකටද වොරන්ටි දුන්නේ කියලා අනික මම කරන්නේ නැහැ මොකද මට එක කරන්න බැහැ. කිරියේ උන්ට එහෙම කරන්නේ නැති නිසා.

    මේ මම කිව්වේ බොහොම සරලව. අද වාහනේ ගරාජ් එකට ගෙනියනවා කිව්වා කැරියර් චාර්ජස් අයකරන්නෙත් නැහැ . ඔන්න ඔහොමයි මම කරේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තව එකක් කියන්න අමතක වුනා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා සකින් දෙසරයයි කතා කලේ :P දෙසරේම මම අනිත් පැත්තට ගත්තා
     
    Last edited: