nipund

Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    Y=MX

    X = නව දත්තය/සිද්ධිය

    M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය

    Y=MX

    Y = අත්දැකීම

    උදාහරණයක් ගත්තොත්!

    X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

    M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො

    Y=MX

    Y= රස්තියාදු කාර කොල්ලෙක්

    X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

    M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage)

    Y=MX

    Y= එල කොල්ලෙක්

    ලස්සනම වැඩෙ ඔය Y එකෙ අගය ඊලග M එකේ අගය වෙනස් කරනවා

    X = තරුණයා හිනා වෙනවා

    M= රස්තියාදු කාරයෙක්(කලින් හිතුන දේ)

    Y=MX

    Y= හොර හිනාවෙ කැත

    X = තරුණයා හිනා වෙනවා

    M= එල කොල්ලෙක්(කලින් හිතුන දේ)

    Y=MX

    Y= පට්ට හිනාව

    M ශුන්‍ය භාවයෙන් හමු උනොත් ,

    උදාහරණයකට බොක්කෙන්ම තේරුනොත් මිනිස්සු බාහිරෙන් මනින්න බෑම කියලා

    X= රැවුල වවන් ඉන්න තරුණයා

    M= බාහිර පෙනුම අදාල නැත

    Y=MX

    Y= මනුස්සයෙක්

    🙂

    අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි.

    අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.

    දෘශ්ටිය හේතුවක් වෙනවා අත්දැකීමට, අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට .

    M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.

    අත්දැකීමට සිහිය තිබ්බොත් M වෙනස් වෙන හැටි පොඩ්ඩක් පේන්න පුලුවන්.සිහිය කියන අත්දැකීම (Y) පෙන්නලා දුන්නොත් M සකස් වෙවි වෙවි තියෙන්නේ ස්ථාවර නෑ ,හිස් කියලා

    එදාට Y (අත්දැකීම ) , M ගෙවන්න input දෙනවා. M , Y ගෙවලා දානවා 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    Y සහ M යනු සම්භාවිතා වෙන්න ඕනෙ. පෙනුමෙන් මනින්න බෑ කියන එක බොරුවක්. පෙනුමෙන් මනින්න පුලුවන් යම් සාර්තක වීමේ සම්භාවිතාවක් සහිතව. අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි අපේ guess එක අසාර්තක වෙන්නත් සම්භාවිතාවක් පවතිනව කියන එක.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    Y සහ M යනු සම්භාවිතා වෙන්න ඕනෙ. පෙනුමෙන් මනින්න බෑ කියන එක බොරුවක්. පෙනුමෙන් මනින්න පුලුවන් යම් සාර්තක වීමේ සම්භාවිතාවක් සහිතව. අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි අපේ guess එක අසාර්තක වෙන්නත් සම්භාවිතාවක් පවතිනව කියන එක.
    පුළුවන් හො බෑ කියන එක තමා M එක.

    Othana M shuunyayi nam Y=0, ethakota y=manussayek neme, mokekwath na. 🤣
    මොකක්වත් නොවන තැන මනුස්සයෙක් නෙමෙ කියන එකවත් යෙදෙන්නෙ නෑ. සමීකරණයම හිස් නම්. මොකද x, m නැතුව යෙදෙන්නෙ නැත්නම් .🙂
    ------ Post added on Feb 3, 2023 at 7:48 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Manussayek penumen maninna baha kiyana eka mama vishwasa karanne naha.

    Mehema hithanna.
    Oyage duwa X ho Y kiyala kollek ekka yalu wenawa.

    X : well groomed,nice skin tone, has a good surname, well dressed, talking confident and soothing, walking tall and so on....

    Y: messy haired, not very cleaned clothes, smells not good, eyes are reddish and the list is completely opposite to the X ...

    Hodai, Danatama oyage hitha X ta kamathi wela iwarai. Meka na kiyanawanam oya kiyanne amulika boruwak.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418

    පෙර අත්දැකීම් තියෙනව නෙ. පෙනුම විතරක් නෙවෙයි නෙ උදව් වෙන්නෙ X තොරගන්න.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෙර අත්දැකීම් තියෙනව නෙ. පෙනුම විතරක් නෙවෙයි නෙ උදව් වෙන්නෙ X තොරගන්න.
    Ow penumai witharai newei. Namuth penumai ehema nattam first sight kiyanne manussayekge prathirupayen 50% kata wadiya wadi kiyalai mama hithanne.

    Mokada mama ehema kiyanne, boho wita adala manussayage ugath kama hadunu samajaya pawul pasubima wage dewal godak eyage penumen represent wenawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Ow penumai witharai newei. Namuth penumai ehema nattam first sight kiyanne manussayekge prathirupayen 50% kata wadiya wadi kiyalai mama hithanne.

    Mokada mama ehema kiyanne, boho wita adala manussayage ugath kama hadunu samajaya pawul pasubima wage dewal godak eyage penumen represent wenawa.
    පෙනුම ගත්තත් පෙර අත්දැකීම් තියෙන නිසානේ ඒක අනුව නිගමනයකට එන්නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෙනුම ගත්තත් පෙර අත්දැකීම් තියෙන නිසානේ ඒක අනුව නිගමනයකට එන්නේ
    Ow eka aththak.

    Namuth hithala balanna, apita thiyenawa neda gut feeling eka kiyal deyak.

    Samahara minissu samahara dewal API kalin dakala ahalawath Nathi unath apita ape hithin gut feeling eka enawa Meka hodai ho meke nam mokakma hari aulak thiyenawa athi kiyala. Personally matanam godak welawata gut feeling eken danena de boho durata hariyanawa. Eth e gut feeling eka kiyana de punchi lamayekuta pawa thiyenawa. Eth eyata Pera ath dakim nahane??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Ow eka aththak.

    Namuth hithala balanna, apita thiyenawa neda gut feeling eka kiyal deyak.

    Samahara minissu samahara dewal API kalin dakala ahalawath Nathi unath apita ape hithin gut feeling eka enawa Meka hodai ho meke nam mokakma hari aulak thiyenawa athi kiyala. Personally matanam godak welawata gut feeling eken danena de boho durata hariyanawa. Eth e gut feeling eka kiyana de punchi lamayekuta pawa thiyenawa. Eth eyata Pera ath dakim nahane??
    පෙර අත්දැකීම් නෑ කියන්නෙ කොහොමද? ඉපදුන වෙලාවෙ ඉදල පෙර අත්දැකීම් එකතු වෙනවනෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෙර අත්දැකීම් නෑ කියන්නෙ කොහොමද? ඉපදුන වෙලාවෙ ඉදල පෙර අත්දැකීම් එකතු වෙනවනෙ.
    Punchi daruwo(2-3 yo wage) attatama godak welawata lassana Ganu Aya wadagannawata kamathi. Ethakota eyala godak sathutu wenawa.

    Habai, oya yakekuge wes muhunak dagena e daruwa lagatama yannako balanna. Aniwarayenma baya wela adanawa.

    Mehema wenne kohomada??? Mokada e lamaya horror film balalath Naha. Yakku gana katha ahalath Naha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Punchi daruwo(2-3 yo wage) attatama godak welawata lassana Ganu Aya wadagannawata kamathi. Ethakota eyala godak sathutu wenawa.

    Habai, oya yakekuge wes muhunak dagena e daruwa lagatama yannako balanna. Aniwarayenma baya wela adanawa.

    Mehema wenne kohomada??? Mokada e lamaya horror film balalath Naha. Yakku gana katha ahalath Naha.
    ලමය දකිනවනෙ තමන්ගෙ තමන්ට කිරි දෙන කෙනාගෙ මූණ තමන්ව වඩාගෙන හුරතල් කරන කෙනාගෙ මූණ. පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙනවනෙ අත්දැකීම්. එතකොට කම්පැරිසන් එකක් යනවනෙ කොහොමත්. එක ලමයෙක් දැක්කම බය වෙන කෙනෙක්ගෙ ලමයින්ට ඒ කෙනාගෙ මූණ දැක්කම බය හිතෙන්නෙ නෑනෙ.

    වෙස්මූණ දැක්ක ගමන් බය වෙනව කලින් කම්පැරිසන් එකකින්. ඒත් ඔයා ඒ වෙස් මූණ පිටින්ම දිගටම ලමය එක්ක කරුණාවෙන් වැඩ කරොත් ඒක අයින් වෙනව.
    ඉපදුන දවසෙ ඉදලම ඒ ලමය වටේ ඉන්න හැමෝම එහෙම වෙස් මූණ දාගෙන හිටියොත් ඒ ලමය නිකම්ම ඒකට හුරු වෙනව.
     
    • Like
    Reactions: Asmodeus

    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    Ow eka aththak.

    Namuth hithala balanna, apita thiyenawa neda gut feeling eka kiyal deyak.

    Samahara minissu samahara dewal API kalin dakala ahalawath Nathi unath apita ape hithin gut feeling eka enawa Meka hodai ho meke nam mokakma hari aulak thiyenawa athi kiyala. Personally matanam godak welawata gut feeling eken danena de boho durata hariyanawa. Eth e gut feeling eka kiyana de punchi lamayekuta pawa thiyenawa. Eth eyata Pera ath dakim nahane??
    🙏
    මනුස්සයෙක් දැක්ක ගමන් අපිට judgment එකක් එනවා හොද කෙනෙක් ද නැද්ද කියලා . විද්‍යාවට අනුව ඉස්සර යාලුවෙක් ද තරහා කාරයෙක්ද නැද්ද කියලා මැනීම survival එකට වැඩගත් .
    එත් මනුස්සයා හම්බෙන්නෙම judgment එකක් එක්ක . අපෙ confirmation bias එක හින්ද ස්ථීර කරගන්නවා . හොදට බලන්න judgment එක හිතලා ගන්නවා ද ? ඉබෙම එනවද?.
    Gut feeling එක කියලත් කියනවා . හේතුවක් පෙන්නන්න බැරි හින්ද!
    ඉබේට එන එක තමා point එක..
    ඒක තේරෙනවා නම් අපි හිතෙන්නවා කියන එක දිහාත් බලන්න 🙂

    මන් "හිතන්නෙ" සිග්මන් ෆ්‍රොයිඩ් ලි‍ංගිකත්වය තුලින් ඕකම පැහැදිලි කරන්න හැදුව ඒත් එ එයාට ඉපදීමට කලින් දත්ත data ටික මිස් උන හින්දා . අපෙ ගොඩක් දත්ත ඉපදීමට කලින් එකතු කරපුවා (කර්මය) ඒවා වදැන් ඉන්න මට ගෝචර නෑ. 🤔

    සමහර විට උඩ අහපු ප්‍රශ්නයට මේකත් උත්තරයක් . හැබැයි හිතෙ චෙ ගුවෙරා දලයි ලාමා විතරක් නෙමෙ සර්පයා උනත් ඉන්න පුළුවන්

    ------ Post added on Sep 19, 2023 at 9:51 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි.

    අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.

    දෘශ්ටිය හේතුවක් වෙනවා අත්දැකීමට, අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට .

    M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.

    කලින් ඔය ටිකම, cognition biases වලට සාපේක්ෂව තමයි information process කරලා තීරණ ගන්නේ.. කියන දෘස්ටියේ හිටියා මන් 9 වසරෙදි වගේ.

    පස්සේ, postmodernism පැත්තෙන් ගිහින්, අත්දැකීම් subjective නිසා කිසිම objective truth එකක් කියලා එකක් ගන්න බැ.. කියලා හිතන් හිටියා O/L කාලේ වගේ වෙද්දි.

    හම්බුන (තියෙන) ලෝකෙක, ඇත්තක් කියලා දෙයක් ගන්න බැ කියන මිත්‍යා දෘස්ටියේ හිටියේ. මේ වගේ දෘස්ටියක ඉන්න එක උදව් වෙනවා කියලා හිතෙන්නැද්ද ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන කෙනෙක්ට ධර්මය අවබෝධ කර ගන්න?

    දෘස්ටි කාන්තාර වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට කියන දේ, අපි කියන විදිහෙන් බලන්න අමාරු වෙනවා. කියන විදිහට බලනවා වෙනුවට කියපු දේ හරි/ වැරදි දැනුම එක්ක සන්සන්දනය කරලා තමන් හරි කියාගන්න මිනිස්සුන්ට ඕනේ.
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    . මේ වගේ දෘස්ටියක ඉන්න එක උදව් වෙනවා කියලා හිතෙන්නැද්ද ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන කෙනෙක්ට ධර්මය අවබෝධ කර ගන්න?

    දෘස්ටි කාන්තාර වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට කියන දේ, අපි කියන විදිහෙන් බලන්න අමාරු වෙනවා. කියන විදිහට බලනවා වෙනුවට කියපු දේ හරි/ වැරදි දැනුම එක්ක සන්සන්දනය කරලා තමන් හරි කියාගන්න මිනිස්සුන්ට ඕනේ.
    🙏🙏
    එක depend වෙනවා එන පැත්ත අනුව. සමහර අය ශ්‍රද්ධා මූලික. සමහර අය නුවණ මූලික.

    නුවණ මූලික නම් එහෙම එන එක හොඳ වෙන්න පුළුවන්.
    ශ්‍රද්ධා මූලික කෙනෙක් එතන හිර වෙලා අනික පැත්තට යන්න පුළුවන්.

    සරල මතයක් උනත් එකට ගැට ගැහිලා එනකොට දෘෂ්ටි කාන්තාරයක් .
    පරිප්පු කනවා කියලා හිතුණාට . එකේ ලුණු,ලූනු ,මිරිස්. ගින්දර, ගෑස්, සල්ලි, chef, etc. ගොඩක් දේවල් අපිට ගෝචර නොවන මට්ටමේ තියෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare