Yacht පාටි එකකට යන්න ආසයි සිංහලු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    eeya bn hena third class look
    ඕකට හේතුව ලංකාවෙ ආතල් ගන්නෙ beach boys ලා වගේ hippie සීන් එකේ උන් ටිකයි high class සල්ලි කාරයො ටිකයි විතරයි. Middle class කියන්නෙ කරත්තෙ අදින හරක් වගේ හැමදාම 8-5 ජොබ් කර කර වේලෙන හැබැයි හෙන වැදගත් උන් කියල හිතන් ඉන්න සෙට් එකක්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Recommend :love:

    ඕකට හේතුව ලංකාවෙ ආතල් ගන්නෙ beach boys ලා වගේ hippie සීන් එකේ උන් ටිකයි high class සල්ලි කාරයො ටිකයි විතරයි. Middle class කියන්නෙ කරත්තෙ අදින හරක් වගේ හැමදාම 8-5 ජොබ් කර කර වේලෙන හැබැයි හෙන වැදගත් උන් කියල හිතන් ඉන්න සෙට් එකක්.
    :yes: :yes:
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    මිරිස්සෙ ඒවාට නම් ගිහින් තියෙනවා ආතල් හැබැයි මේ ලගදිත් එකක් තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මිරිස්සෙ ඒවාට නම් ගිහින් තියෙනවා ආතල් හැබැයි මේ ලගදිත් එකක් තියෙනවා
    Pill අරව මේවා ඔය තැන්වලින්ම සෙට් වෙනවද බන්?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    1712575386189.png

    ගියත් ඉන්න වෙන්නේ මූ වගේ ... :lol: