ඕකට හේතුව ලංකාවෙ ආතල් ගන්නෙ beach boys ලා වගේ hippie සීන් එකේ උන් ටිකයි high class සල්ලි කාරයො ටිකයි විතරයි. Middle class කියන්නෙ කරත්තෙ අදින හරක් වගේ හැමදාම 8-5 ජොබ් කර කර වේලෙන හැබැයි හෙන වැදගත් උන් කියල හිතන් ඉන්න සෙට් එකක්.eeya bn hena third class look

ඕකට හේතුව ලංකාවෙ ආතල් ගන්නෙ beach boys ලා වගේ hippie සීන් එකේ උන් ටිකයි high class සල්ලි කාරයො ටිකයි විතරයි. Middle class කියන්නෙ කරත්තෙ අදින හරක් වගේ හැමදාම 8-5 ජොබ් කර කර වේලෙන හැබැයි හෙන වැදගත් උන් කියල හිතන් ඉන්න සෙට් එකක්.

Pill අරව මේවා ඔය තැන්වලින්ම සෙට් වෙනවද බන්?මිරිස්සෙ ඒවාට නම් ගිහින් තියෙනවා ආතල් හැබැයි මේ ලගදිත් එකක් තියෙනවා
අඩු කුලේ. බට් Experience worth