සොහොන;19328264 said:මේ කෙළවන උන්ව අතහැරලා ආයෙමත් අපිට කෙලවන්න බලන් ඉන්න උන්ට බලය දුන්නාහම සේරම ප්රශ්න විසදෙයිද
හිතපල්ලාකෝ![]()
My exact thought. මරා හිටියත් මෙච්චරයි. 
මහින්ද සුද්දට ඕන විදිහට රට විනාස කරාද? මහින්ද හමුදාව පාවා දුන්නද? මහින්ද කොටින්ට නැගිටින්න ඉඩ දුන්නද?
මහින්ද රටේ ස්වෛරිත්වය රැක ගත්තා....
මෛත්රි රනිල් පැත්තෙන් තියන්න බැ...
රනිල් 2001-4 හැසිරිච්ච විදිහත් දැන් හැසිරෙන විදිහත් බැලුවොත් වෙන රටක නම් මුව මරලා
