Yaha Palayanaya Epa , Onay Vote

Yahamapale

  • Onay : We want

    Votes: 80 25.0%
  • Epa: We DONT want

    Votes: 240 75.0%

  • Total voters
    320
  • Poll closed .

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    සොහොන;19328264 said:
    මේ කෙළවන උන්ව අතහැරලා ආයෙමත් අපිට කෙලවන්න බලන් ඉන්න උන්ට බලය දුන්නාහම සේරම ප්‍රශ්න විසදෙයිද

    හිතපල්ලාකෝ :nerd:

    :yes: My exact thought. මරා හිටියත් මෙච්චරයි. :lol:
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මහින්ද සුද්දට ඕන විදිහට රට විනාස කරාද? මහින්ද හමුදාව පාවා දුන්නද? මහින්ද කොටින්ට නැගිටින්න ඉඩ දුන්නද?

    මහින්ද රටේ ස්වෛරිත්වය රැක ගත්තා....

    මෛත්‍රි රනිල් පැත්තෙන් තියන්න බැ...

    රනිල් 2001-4 හැසිරිච්ච විදිහත් දැන් හැසිරෙන විදිහත් බැලුවොත් වෙන රටක නම් මුව මරලා
    :yes: