Yaha Palayanaya Epa , Onay Vote

Yahamapale

  • Onay : We want

    Votes: 80 25.0%
  • Epa: We DONT want

    Votes: 240 75.0%

  • Total voters
    320
  • Poll closed .

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ කෙළවන උන්ව අතහැරලා ආයෙමත් අපිට කෙලවන්න බලන් ඉන්න උන්ට බලය දුන්නාහම සේරම ප්‍රශ්න විසදෙයිද

    හිතපල්ලාකෝ :nerd:
     
    • Like
    Reactions: sulochanagamage1234

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දැන් ඉතින් අවුරුදු 5ක් ඉවසන්න වෙනවා කොල්ලනේ මොනා කරන්නත්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kauru awath kelawanawa thama ban :P

    එක ඇත්ත බන් කරන්න තියෙන්නේ ඉගෙන ගත්ත දෙයක් තමන්ගේ මහන්සියෙන් ගොඩ නැගෙන එක බන්/ මොකක් හරි ජොබ් එකක් කරලා කියක් හරි එකතු කරලා පොඩ්ඩ පොඩ්ඩ දියුණුවෙන එක බන් . මෙක ලංකාව දියුණුවෙන්න ගොඩක් කල් යනවා බන් . වෙන රටකට ගියහම සේවාව මිල අධිකයි, බව්තික දෙවල් වලට වඩා, එ කියන්නේ ඉතින් හොද ජොබ් එකක් එකක් කරද්දි සල්ලි තමා :)
     
    kauru awath kelawanawa thama ban :P

    මහින්ද සුද්දට ඕන විදිහට රට විනාස කරාද? මහින්ද හමුදාව පාවා දුන්නද? මහින්ද කොටින්ට නැගිටින්න ඉඩ දුන්නද?

    මහින්ද රටේ ස්වෛරිත්වය රැක ගත්තා....

    මෛත්‍රි රනිල් පැත්තෙන් තියන්න බැ...

    රනිල් 2001-4 හැසිරිච්ච විදිහත් දැන් හැසිරෙන විදිහත් බැලුවොත් වෙන රටක නම් මුව මරලා
     
    • Like
    Reactions: Terminator75

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ගෙදර මිනිහගේ කොන්ද පන නැති උනාම අල්ලපු ගෙවල් වල උන් ගෑනිගේ සැප දුක බලන්න ගෙදරට එන එක අහන්නත් දෙයක්ද ???
    කෑමනේ ලොකු උනේ කට්ටියට ....දැන් කන්නත් නැ ..වාහනයක් ගන්නත් නෑ
    සැප තමා
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ


    අපි වෙනම ත්‍රෙඩ් එකක් දාල මුන් දෙන්නව මැරිලා යන්න ප්‍රර්ථනා කරලා වස් කවියක් දාමු .

     
    • Like
    Reactions: dddeepal

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    මහින්ද සුද්දට ඕන විදිහට රට විනාස කරාද? මහින්ද හමුදාව පාවා දුන්නද? මහින්ද කොටින්ට නැගිටින්න ඉඩ දුන්නද?

    මහින්ද රටේ ස්වෛරිත්වය රැක ගත්තා....

    මෛත්‍රි රනිල් පැත්තෙන් තියන්න බැ...

    රනිල් 2001-4 හැසිරිච්ච විදිහත් දැන් හැසිරෙන විදිහත් බැලුවොත් වෙන රටක නම් මුව මරලා

    :yes::yes::yes:
     

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    mahindaya nam kphomatawat epa. ranilai maithriyai dennawat epaa. .

    okkoma maha hukannala ban,power eka athata gatta gaman apita arinawa