Yahapalanaya in 46 seconds_යහපාලනය තප්පර 46 න්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ ඕකේ අන්තිම කොටස නෑනේ. "අන්තිමට මන් ඔයාව හොයාගෙන එද්දී ඔයා හොරණ ටයර් ෆැක්ටරියේ ලොකු ටයර් එකක් අස්සේ සිරිකොතේ හාමු එක්ක පෙමින් වෙලිලා."
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි උඹ හිනා වෙන්නේ :rolleyes:
    මට හිනාගියේ ඔයිට වඩා වෙනසක් ගෝටා ආවම වෙයි කියලා බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දෙන්න සැදී පැහැදී සිටින සිංහලු මතක් වෙලා ප්‍රෙන් :sorry::sorry::sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට හිනාගියේ ඔයිට වඩා වෙනසක් ගෝටා ආවම වෙයි කියලා බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දෙන්න සැදී පැහැදී සිටින සිංහලු මතක් වෙලා ප්‍රෙන් :sorry::sorry::sorry:

    උබ හිතුවද අපි අද ඊයේ ඉපදුනේ කියල අපිට 2004 ත් මතකයි. 2009 ත් මතකයි. 2015 ත් මතකයි අද වෙනකම්.
     
    • Like
    Reactions: KDH

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    61a-Uc-Equ-YKL-SX425.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    කෝ ඕකේ අන්තිම කොටස නෑනේ. "අන්තිමට මන් ඔයාව හොයාගෙන එද්දී ඔයා හොරණ ටයර් ෆැක්ටරියේ ලොකු ටයර් එකක් අස්සේ සිරිකොතේ හාමු එක්ක පෙමින් වෙලිලා."

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    උබ හිතුවද අපි අද ඊයේ ඉපදුනේ කියල අපිට 2004 ත් මතකයි. 2009 ත් මතකයි. 2015 ත් මතකයි අද වෙනකම්.

    උන් ඉන්නේ ඒ වගේ ..
    ලංකාවේ නෑ කියා කියා ලංකාව ගැන වද වෙන එවුන්