Yahapalanaya in 46 seconds_යහපාලනය තප්පර 46 න්















මට හිනාගියේ ඔයිට වඩා වෙනසක් ගෝටා ආවම වෙයි කියලා බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දෙන්න සැදී පැහැදී සිටින සිංහලු මතක් වෙලා ප්රෙන්ඇයි උඹ හිනා වෙන්නේ![]()



මට හිනාගියේ ඔයිට වඩා වෙනසක් ගෝටා ආවම වෙයි කියලා බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට චන්දෙ දෙන්න සැදී පැහැදී සිටින සිංහලු මතක් වෙලා ප්රෙන්![]()
උබ හිතුවද අපි අද ඊයේ ඉපදුනේ කියල අපිට 2004 ත් මතකයි. 2009 ත් මතකයි. 2015 ත් මතකයි අද වෙනකම්.




කෝ ඕකේ අන්තිම කොටස නෑනේ. "අන්තිමට මන් ඔයාව හොයාගෙන එද්දී ඔයා හොරණ ටයර් ෆැක්ටරියේ ලොකු ටයර් එකක් අස්සේ සිරිකොතේ හාමු එක්ක පෙමින් වෙලිලා."




උබ හිතුවද අපි අද ඊයේ ඉපදුනේ කියල අපිට 2004 ත් මතකයි. 2009 ත් මතකයි. 2015 ත් මතකයි අද වෙනකම්.