ත්‍රී වීල් නිසා ලක්ෂ ගණනකගේ පවුල් රැකෙනවා. හොද අදායම් මාර්ගයක්. අනතුරු වැඩිනම් කරන්න තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න ක්‍රමවේදය දැඩි කිරීම. වෙන රටවල්වල රියදුරු බලපත්‍රයක් ගන්නවා කියන්නේ මාරම ගේමක්. ගොඩක් වෙලාවල පළමුවර රියදුරු ටෙස්ට් අසමත් වෙනවා. අවුරුදු ගානක් ගියාට පස්සේ විතරයි සම්පුර්ණ බලපත්‍රය හම්බවෙන්නේ. එකත් මදි නම් ත්‍රී වීල් වලට විශේෂ පුහුණුවක් අනිවාර්ය කිරීම. මේකෙන් ආණ්ඩුවට අදායමක් ගන්නත් පුළුවන්.
මොන මෝඩ තීරණද මේ? මහපොළවේ පයගහල ජීවත් වන එවුන් මේ වගේ තීරණ ගන්නේ නැහැ.
.ඔව් උබලට දවසට 3500ක් දීලා කොඩි අදින්න,පෝස්ටර් අලවන්න කට්ටිය ඉස්සරහට අඩුවෙයි.




මචන් මම දන්න විදියට මෙතැනදි මෙහෙම දෙයක් වෙනවා ත්‍රී වීල් කැටගරි කරනවා ගෘහස්ථ/ ව්‍යාපාරික හා කුළිරථ සේවා විදියට




