Yahapalanayen thawath elakiri wadak

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    17523497_1787939878184847_441714548286845755_n.jpg
    :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ත්‍රී වීල් නිසා ලක්ෂ ගණනකගේ පවුල් රැකෙනවා. හොද අදායම් මාර්ගයක්. අනතුරු වැඩිනම් කරන්න තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න ක්‍රමවේදය දැඩි කිරීම. වෙන රටවල්වල රියදුරු බලපත්‍රයක් ගන්නවා කියන්නේ මාරම ගේමක්. ගොඩක් වෙලාවල පළමුවර රියදුරු ටෙස්ට් අසමත් වෙනවා. අවුරුදු ගානක් ගියාට පස්සේ විතරයි සම්පුර්ණ බලපත්‍රය හම්බවෙන්නේ. එකත් මදි නම් ත්‍රී වීල් වලට විශේෂ පුහුණුවක් අනිවාර්ය කිරීම. මේකෙන් ආණ්ඩුවට අදායමක් ගන්නත් පුළුවන්.

    මොන මෝඩ තීරණද මේ? මහපොළවේ පයගහල ජීවත් වන එවුන් මේ වගේ තීරණ ගන්නේ නැහැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ත්‍රී වීල් නිසා ලක්ෂ ගණනකගේ පවුල් රැකෙනවා. හොද අදායම් මාර්ගයක්. අනතුරු වැඩිනම් කරන්න තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න ක්‍රමවේදය දැඩි කිරීම. වෙන රටවල්වල රියදුරු බලපත්‍රයක් ගන්නවා කියන්නේ මාරම ගේමක්. ගොඩක් වෙලාවල පළමුවර රියදුරු ටෙස්ට් අසමත් වෙනවා. අවුරුදු ගානක් ගියාට පස්සේ විතරයි සම්පුර්ණ බලපත්‍රය හම්බවෙන්නේ. එකත් මදි නම් ත්‍රී වීල් වලට විශේෂ පුහුණුවක් අනිවාර්ය කිරීම. මේකෙන් ආණ්ඩුවට අදායමක් ගන්නත් පුළුවන්.

    මොන මෝඩ තීරණද මේ? මහපොළවේ පයගහල ජීවත් වන එවුන් මේ වගේ තීරණ ගන්නේ නැහැ.

    ඔව් උබලට දවසට 3500ක් දීලා කොඩි අදින්න,පෝස්ටර් අලවන්න කට්ටිය ඉස්සරහට අඩුවෙයි:P.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මේක හොඳයි.පොඩි එවුන් ඕවා අරන් දඟලනවා වැඩියි. ඒත් 35 වැඩියි වගේ. 25-28 වගේ කලා නම් වඩා හොඳයි!
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    Good move... save the youth from being three wheeler drivers. teach them some skill, for a good vocation
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මේක මෙහෙම උනා නම් හරි 35 ට අඩු අයට 3 වීල් හයර් කරන්න තහනම් කළා නම් හරි. ලයිසන් එක ගන්න පුළුවන් හැබැයි හයර් කරන්න බෑ. පුද්ගලික ගමන් විතරයි. හයර් කරන්න වෙනම ලයිසන් එකක් නිකුත් කරන්න ඕනා..:)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් මම දන්න විදියට මෙතැනදි මෙහෙම දෙයක් වෙනවා ත්‍රී වීල් කැටගරි කරනවා ගෘහස්ථ/ ව්‍යාපාරික හා කුළිරථ සේවා විදියට

    :yes::yes::yes:
     
    කරායෙන් මෙහෙම මොලේ තියන වැඩක් කරාමයි මේ ආංඩුව.කොච්චර කාලයක් කරයිද කියන එකයි ප්‍රශ්න
    කොල්ලෝ ත්‍රීවීල් වලින් ලේසි සල්ලි හොයන එක නිසා පුහුණු ශ්‍රමිකයන්ගේ ලොකු අඩුවක් තියනවා. ඒ ප්‍රශ්නෙටත් යම් විසදුමක් වෙයි. :oo:
    ඒත් අනතුරු වලට වයසට වඩා බලපාන්නේ ඔය අනාරක්ෂිත ඉන්දියන් ලඩිය. :rolleyes:
     
    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    හොඳයි හොඳයි දැන් විල් එකක් හරි අරන් රස්සාවක් කරන්න ඉන්න කොල්ලෝ හොරකම් කරල කප්පම් අරන් එහෙම ජීවත් වෙයි. මේකනම් පට්ට වැඩක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,133
    113
    එතකොට දැනට ත්‍රී වීලර් ලයිසන් අරන් තියෙන 35ට අඩු උන්ට මොකද වෙන්නේ? 35ට අඩු, ත්‍රීවීල් ලයිසන් තියෙන් ලක්ශ ගානක් දැනටමත් ඉන්නවනේ