Yahoo mails ජංගම දුරකතනයට ලබා ගැනීම.....
කලින් මම කිව්වනේ අලුතින් එන ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට කරන හැටි...
http://www.elakiri.com/forum/showthread.php?t=1155500
ඒක කියවපු අයට මම මේ කියන්න යන දේ හොඳට තේරෙයි...
මුලින්ම ඔබගේ යාහූ ඊමේල් ගිණුම වෙත පිවිසෙන්න..
එහි ඉහළ වම් කෙලවරේ options මෙනුවේ email options තෝරාගන්න..
POP & Forwarding යන්න තෝරාගන්න....
එහි Forward your Yahoo! Mail යන්න select කර [email protected] ලෙස ඔබගේ දුරකතන අංකය යොදා ඇතුලත් කරන්න...
ඉන්පසු ජංගම දුරකතනයට ලැබෙන පණිවිඩයේ සදහන් ලින්ක් එකට ජංගම දුරකතනය මගින්ම හෝ පරිගණකය මගින් පිවිස verify කරගන්න...
සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ....
.
copyright: http://vidusewana.blogspot.com

Last edited: