Yahoo mails ජංගම දුරකතනයට ලබා ගැනීම​.....

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    Yahoo mails ජංගම දුරකතනයට ලබා ගැනීම​.....

    කලින් මම කිව්වනේ අලුතින් එන ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට කරන හැටි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1155500

    ඒක කියවපු අයට මම මේ කියන්න යන දේ හොඳට තේරෙයි...

    මුලින්ම ඔබගේ යාහූ ඊමේල් ගිණුම වෙත පිවිසෙන්න​..
    එහි ඉහළ වම් කෙලවරේ options මෙනුවේ email options තෝරාගන්න​..

    1.jpg


    POP & Forwarding යන්න තෝරාගන්න​....

    එහි Forward your Yahoo! Mail යන්න select කර [email protected] ලෙස ඔබගේ දුරකතන අංකය යොදා ඇතුලත් කරන්න​...

    ඉන්පසු ජංගම දුරකතනයට ලැබෙන පණිවිඩයේ සදහන් ලින්ක් එකට ජංගම දුරකතනය මගින්ම හෝ පරිගණකය මගින් පිවිස verify කරගන්න​...

    සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ....
    .

    copyright: http://vidusewana.blogspot.com
    .
     
    Last edited:
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ela ela
    samahara ayata godak wadagath wei


    mage nan yahoo ekana ena mail phon ekata enne nathi tharamata hodai :D