පට්ට පට පට කිව්වා ඕං![]()
අඩෝ කැම් එකේ ලෙන්ස් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. බලපන් හැම පොටෝ එකකම පොඩි දාරයක් වැදිලා තියෙනවා කොපි රයිට් එකකුයි තව ලබ්බකුයි

අඩෝ සුපිරි පින්තූර ටික මල්ලි....පට්ට ක්ලියර්... වෝල් පේපර් එකට දාගන්න කොපි කරගත්ත හොදේ...
මේ උබේ පින්තූරෙ ගත්තේ කවුද ?![]()
ela ela full HD photo thuth athi 1200X1920 ewa one nam.

maxxa pics tika geeth ayya....
machan mama narinwanam godak dakala thiyenawa... habai mechchara hondata muna dunne nam na un![]()

mu hena photogenicela ela full HD photo thuth athi 1200X1920 ewa one nam.
self photography![]()



camera eke waradak na use karana lens eka saha uba ganna widiya gana salakilimath wennamachan ube cam eka keeyak unada ? sirama quality machan..
mage Canon 550 D ekak thiyanawa..eke mama sahenna igana ganna dewal thiyanawa..quality ekata ganna mata bari kamada nathnam cam eke waradak da ?

mona pics walada one? ewa tikak thadiඅඩෝ එලනේ... පුලුවන්නම් එවහංකෝ බං...
මේ මටත් ආසයි ඔය විදිහේ පින්තූර ගන්න... ඕකට කැමරා එක හොඳ වුනාට විතරක් මදි නේද ? අපි ෆොටොග්‍රැෆි ඉගෙන ගන්නත් ඕන නේද ?![]()
basic photography danuma thiyena oone shutter speeds, iso, white balances bla bla gana.thanksයකෝ මේවගේ ෆොටෝ දාන්න එපා මේකේ....ඉරිසියා හිතෙනව....
දෑන් ඉතින් ලක්ශයකට කෙලවෙනවනේ.....
අනිවා ගන්නවා නිකෝන් 5100 ක්......
ෆොටෝ ටික සුපිරි....
අර හොර කොටියා නම් මරු...හොරා වගේ වතුර බොනවා...

thama e budget and quality ekata replacement ekak awe na. anika lens ganath salakilimath wenna ganiddi.