කොල්ලෙකුටයි කෙල්ලෙකුටයො හොදම යාලුවෝ වෙලා ඉන්න බැරිද?
මට සමහර අය කියනවා එහෙම බෑ කියලා...![]()
![]()
මටත් ඔය ප්‍රශ්නේම තියෙනවා.
මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ![]()
එහෙම කියලා නෑ..
ෆිට් එකේ ඉන්න පුලුවන්..
සමහරු හිතාගෙන ඉන්නවා නේ.. කෙල්ලෙක් වුනාම.. වුන් ව හදලා තියෙන්නේ
ෆන් එකක් ගන්න විතරයි කියලා..
ඒ වගේ හිතන උදවියට තමයි.. ඒහෙම බෑ කියන මතයෙන් ජිවත් වෙන්නේ..


ඒ ප්‍රශ්නේ කොයි කාටත් තියෙනවා කොල්ලෝ..
මම වුනත් කෙල්ලොත් එක්ක ෆිට් එකේ කතා බහ කරගෙන ඉන්නවා..
ඒත් ඒ අය ගැන වැරදි වැටහිමක් තියාගෙන නෙවෙයි...
ඒත් ලගදි එක කෙල්ලෙක් මං ගැන වැරදි වැටහිමක් අරන් හිටියා...
ඉතින් මට තේරුම් ගියා මේ කෙල්ල එන පොට හොද නෑ කියලා...
ඒ කෙල්ලගේ හිතේ තියෙන්නේ කසාදයක් කර ගන්න..
ඒත් මම ඒ කෙල්ල එක්ක ආශ්‍රය කලේ ඒ වගේ මතයකින් ඉදගෙන නෙවෙයි..
ඒ කෙල්ල ලස්සන වුනාට.. කොහොමත් අපේ ගෙදරින් නම් කැමැත්තක් ඇති වෙන එකක් නෑ..
ඉතින්.. ඒ කෙල්ලත් එක්ක කතා බහ කරන එක නැවැත්තුවා ටිකෙන් ටික..
ඒත් ඒ කෙල්ල මට හැම වේලාවෙම මිස් කොල් කරනවා .. ඒත් මම නොදැක්ක වගේ ඉන්නවා...
දැන් ටිකකට කලිනුත් කොල් කලා ගන්නේ නෑ කියලා හිතාගෙන හිටියා
ඒත් ඉතින් දිගටම කතා කරලා තිබ්බ හින්දා.. කතා කලා..
නෑ එහෙම එකක් නෙවෙයි.. මට තවත් කෙල්ලෙක්ම කිව්වේ.
ඒක ආදරයකට පෙරලෙනවා කියලා..
මටත් අමුත්තක් දැනෙනවා..
මට හිතාගන්න බෑ..
ඒ ටික හරියට කියාගන්නවත් හිතට නිදහසක් නෑ..![]()
මමත් ටික ටික ඈත් උනා. ඒත් දැන් reactions වැඩියි.. අනේ මන්දා..
දුකෙන් ඉන්නවා බලන්නත් දුකයි.. ඒත්...
මට දැනෙනවා හේතුව......
ඔව්, ඒක නම් ඇත්ත..
ඒ කියන්නේ අපි කොයි තරම් සමිප වුනත්..
අපේ සමිප වැඩි කමට අපිට කලින් අපේ හදවතට ඒ කෙල්ල කෙරෙහි
ආදරයක් හට ගන්නවා...
ඒ දේ මුලින් තේරුම් ගන්න බැරි වුනාට පස්සේ දැනෙන්නේ..
ඒ කෙල්ල හැමදාම කතා කරලා දවසක් දෙකක් කතා කරන්නේ නැතිව හිටියා ම..
අපේ හදවතට ලොකු පාලුවක් දැනෙනවා..
ඒ කෙල්ලත් එක්ක කොහොම හරි කතා කරන්න පුලුවන් නම් කියන හැගිම එනවා..
ඒ දේ නම් බොහෝ දෙනෙකුට වෙනවා.
ආහ්.. එහෙමද..
එහෙනම් ප්‍රශ්නේ බරපටලයි.. හි.හි...
දැන් ඔයාට ඒ කෙල්ල ගැන යම් තාක් දුරට හරි බලාපොරොත්තුවක් තියෙනවා ද ?
ඒ කෙල්ල ත් එක්ක ඔයාලගේ කිසියම් නෑදෑ සම්බන්ධකමක් තියෙනවා ද ?
නැත්නම් යාලුවන් විතරයි ද ? ඔයා ඒ කෙල්ලගේ ගෙවල් වලට එහෙම ගිහිල්ලා තියෙනවා ද ?
ඒ කෙල්ලගේ අම්මා එහෙම දන්නවා ද ඔයාව..

ane ubath wage gonek!![]()





යාලු කමයි ආදරයයි අතර වෙනස බොහෝ දෙනෙක් දන්නේ නැති හින්දායි..
ඒ අයට සැබැ ආදරයක වෙනස වටහා ගන්න බැරි..
යාලුකම අපේ ජිවිතයට එකතු වි තිබුනාට.. ඒ සීමා මායිම් ඇති කරන්න
බොහෝ දෙනෙක් වග බලා ගන්නවා..
ඒත්.. ආදරයකදි..
අපේ ජිවිතයත් එක්ක වගේම අපේ මනසත් එක්ක ලොකු බැදිමකින්
අපේ ජිවිතයත් එක්ක හැම මොහොතේම දුකකදි වගේම සතුටකදි ජිවත් වෙන්න උත්සහ ගන්නවා..
ඒකයි ඒ දෙකේ වෙනස..


අනේ මන්දා.ගෑණු ලමයින්ගේ යාළුකමයි ආදරයයි අදුරගන්න හරිම අමාරුයි.ආදරේ කලාම කියනවා යාළුවෙක් විතරයි කියලා යාළුවෙක් උනාම කියනවා මං ආදරෙයි කියලා.......... අපිමයි ඔව්වගෙන් අමාරුවෙ වැටෙන්නේ...............![]()


owwww ..... mameee eayate godak adhree .....na kisi nadhaaa kamakk naaa..... yaluwooo......ow ow ..... amma danewa..... magen dawasak ahuwaa oyalaa yaluwooo witharai ne kiyelaa.... mamee owww kiua.....![]()
![]()
Adarayai yalukamai dekak kiwwata e deka athara loku sambandayak thibenawa
අපේ හිත තුල ඒ කෙල්ල කෙරෙහි ඒ තරම් කැමැත්තක් තිබ්බේ නැති වුනත්..
ඒ කෙල්ලත් එක්ක හැමදාම කතා කරලා..
ඒ කෙල්ලගෙන් වෙන් වෙද්දි අපිට පුදුම දුකක් දැනෙන්නේ..
ඒ හින්දායි.. මම හෙමින් සිරුවෙන් එ කෙල්ලගෙන් වෙන් වෙන්න උත්සහ කරන්නේ..
මොනවාද ඔයාට දැනෙනවා හේතුව කියලා කිව්වේ ?

එයා දුකෙන් ඉන්න හේතුව..
මම ඇයි කියලා ඇහුවම කිව්වා මම මට අයිති නැති කෙනෙක්ට ආදරෙ කරන්නේ කියලා.
මම ඇහුවා ඒ කවුද කියලා.. අනෙ ප්ලීස් අහන්න එපා ඒක ඔයාට කියන්න බෑ කිව්වා..![]()