yaluwane mata ada hari aul dawasak

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    උඹ ඕකත් ෆේල් උනා නම් ඉතිං කසාද බදින්න කොහෙත්ම සුදුසු නෑ බං. තනිකඩවම ඉදපං.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ane yaluwe.
    mata nam harima dukai wechcha wadeta.
    mona karannada?
    jeewithe kiyannema dukak yaluwe.
    eelaga para uthsaha karanna.
    oyata waradinne na.
    dewi pihitai oyata
    මූ මෙච්චර දුක් වෙන්නෙ නම් හොඳකට නෙමේ :baffled:
    උබව ඔඩොක්කුවෙ ඉන්දව ගෙන් ඩ්‍රයිවින් උගන්නන ඇහුවොත් බෑ කියලා දුවපන් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මූ මෙච්චර දුක් වෙන්නෙ නම් හොඳකට නෙමේ :baffled:
    උබව ඔඩොක්කුවෙ ඉන්දව ගෙන් ඩ්‍රයිවින් උගන්නන ඇහුවොත් බෑ කියලා දුවපන් :baffled:

    :rofl: :rofl:

    දිල්දොදුඩ් කොලුකරු කියන එක ප්‍රසිද්ද රහසක්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මූ මෙච්චර දුක් වෙන්නෙ නම් හොඳකට නෙමේ :baffled:
    උබව ඔඩොක්කුවෙ ඉන්දව ගෙන් ඩ්‍රයිවින් උගන්නන ඇහුවොත් බෑ කියලා දුවපන් :baffled:

    :rofl: :rofl:

    දිල්දොදුඩ් කොලුකරු කියන එක ප්‍රසිද්ද රහසක්..

    ane na malli.
    mage hithe ehema naraka adahasak thibbe na,
    mama awankama e malliwa motivate kala
    eyata waradinne na :D:yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako tho neme ona jagathek paper nobala giyanam down, e utte ahanne kerakila yana prashna math hoda welawata ekek kiyala papers balala giye etakotanam gemak na. maath ekka giya ekekuth fail una :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl: :rofl:

    දිල්දොදුඩ් කොලුකරු කියන එක ප්‍රසිද්ද රහසක්..
    කීයක් ඔට්ටුද ඌ දැන් ඔය පෝස්ට් ටයිප් කරනවා ඇත්තෙත් පයි කොටේ කොනිත්ත කොනිත්ත :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    අපෝ Degree තියෙන උනුත් පේල් වෙන අකුරු ලියන්න දන්නෙ නැති වුනුත් පාස් වෙන අමුතුම විභාගයක් ඕක :lol: ආයේ ලියපන් මේකේ තිබ්බ ඔක්කොම කරුණු එක්ක PDF එකක් ඒක කියවලා ගියා නම් හරි.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹේ අනිත් Exam වල (O/L,A/L) රිසාල්ට් ගැන හිතාගන්න පුළුවන් බන්
    :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ අකුරු බැරි එවුනුත් පාස් වෙන විභාගේ උඹ ෆේල් උනාද? උඹ ආතල් එකක් නේද දෙන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    යකෝ අකුරු බැරි එවුනුත් පාස් වෙන විභාගේ උඹ ෆේල් උනාද? උඹ ආතල් එකක් නේද දෙන්නේ?

    Yako oka fail kiyanne ??

    උඹලගෙ එක්සෑම් සෙන්ටර් වල එකෙක් වත් පේල් වුනේ නැද්ද බන්? :dull: මම ගිය එකේ නම් පාස් වෙච්ච උන්ට වඩා පේල් වෙච්ච උන් වැඩියි (විභාගේ ඉවර වෙලා නම් පිළිවෙලට ලකුණු කියනවා නේ)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹලගෙ එක්සෑම් සෙන්ටර් වල එකෙක් වත් පේල් වුනේ නැද්ද බන්? :dull: මම ගිය එකේ නම් පාස් වෙච්ච උන්ට වඩා පේල් වෙච්ච උන් වැඩියි (විභාගේ ඉවර වෙලා නම් පිළිවෙලට ලකුණු කියනවා නේ)

    ගොඩක් ෆේල් වෙන්නේ අකුරු බැරි එවුන් බන්. මගේ ගාවත් එක්කෙනෙක් හිටියා අකුරු බැරි. මගෙන් උත්තර ඇහුවා. ඒත් කියන්නත් බෑ බන් උන් බලාගෙන ඉන්නේ අපේ දිහා. අපේ එකෙත් ෆේල් වෙච්ච එවුන් හිටියා සැලකිය යුතු පිරිසක්. :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක ෆේල් උනා කියන්නේ ඉතින් ආයේ එහෙනං අමර නයනා අර සල් මල කඩන්න තව උඩ පනින්න කියන තැනේ ඉදලම උඹට ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙන පාටයි මිනිහෝ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඕක ෆේල් උනා කියන්නේ ඉතින් ආයේ එහෙනං අමර නයනා අර සල් මල කඩන්න තව උඩ පනින්න කියන තැනේ ඉදලම උඹට ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙන පාටයි මිනිහෝ..
    :baffled::rofl: