yaluwo adui

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මටත් වැඩිය යාලුවෝ නෑ බන්.
    උන් මට කැමති නෑ.
    අද මගේ යාලුවෝ සෙට් වෙලා නත්තලට බොනවා.
    එකෙක්වත් මට කැමති නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,451
    45,597
    113
    යාළුවො කොච්චර හිටියත් වැඩක් නැහැ කෙලවුනහම එකෙක් නැහැ හොයාගන්න..ඉතින් එහෙම උන් වැඩක් තියෙනවද?යාළුවො ගොඩක් ඕන නැහැ එකෙක් හිටියත් ඇති හිත හොද එකෙක්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,296
    3,929
    113
    Same here

    හොදම කියන්නත් බෑ. අර අඹයාලුවො පොතේ වගේ උන් නම් නෑ. 🙄 ඉදලා හිටලා සෙට්වෙන ට්‍රිප් යන තුන හතරක් ඉන්නවා..
     
    • Like
    Reactions: Gunther

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් වැඩිය යාලුවෝ නෑ බන්.
    උන් මට කැමති නෑ.
    අද මගේ යාලුවෝ සෙට් වෙලා නත්තලට බොනවා.
    එකෙක්වත් මට කැමති නෑ.
    උබ බයිට් ටිකට කෙලිනවා ඇති ඒකයි (මමත් එහෙමයි හැබැයි මට එන්න කියනවා)
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    උබ බයිට් ටිකට කෙලිනවා ඇති ඒකයි (මමත් එහෙමයි හැබැයි මට එන්න කියනවා)
    මට එන්න කියන්නේ නෑ බන්.
    මූසල කතා කියලා මූඩ් එක කනවලු
     
    • Haha
    Reactions: Gwynbleidd

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,451
    30,415
    113
    අපායෙ දොරකඩ
    oh-me-too-man.gif