yaluwone mama ada thamai elakiri awe!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ත්‍රෙඩ් එකක් දාලම පටන්ගත්ත කියන්නෙ අදම ආව නං වෙන්න බෑ :D

    මං මගේ first account එක හදාගත්තු කාලේ ගොඩක් කල් බලන් හිටියා මේකේ thread එකක් දාන තැන හොයාගන්න. ඒ කාලෙ ඉතින් forum එකක් කියන්නේ මොකද්ද කියලවත් දැනන් හිටියෙ නැ. සිංදු download කරගන්න තමයි ආවේ. එක එක අය දාන ඒවා list එකක වැටෙනව පේනවා. account එකක් හදාගෙන ඒවට reply කලා මිසක් thread එකක් අලුතෙන් පටන්ගන්න හැටි හොයාගත්තේ මාර අමාරුවෙන්. අද කාලේ කොල්ලෝ කුරුට්ටෝ දක්ෂයි ඒ අතින් හැබැයි :lol:
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,299
    343
    83
    Under the sky
    තැන්කු වේවා යාලුවනේ!!!!!
    කිරියේත් බලන් ගියාම අතල් වැඩ තියෙනවනේ !!!!
    හෙහෙහෙහෙ
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,299
    343
    83
    Under the sky
    අලුත් කිව්වට මම මේකේ ත්රෙඅඩ් කියව්ව එත් රේගිස්ටර් උනේ ලගදිනේ!!!

    මේ අර හිගා කාපු දෙඉයෝද?
    අම්මව මතක් කර කියපන්!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    welcome!

    24b4v37.jpg